Dark Light
Hiking සහ Backpacking වෙනුවෙන් නොමිලේම භාවිතා කල හැකි APP All Trails, Gaia GPS, Hiking Project, FATMAP සහ ViewRanger.

Hiking හෝඩි පොතේ පළවෙනි පිටුව

මම සහ මගේ කණ්ඩායම Hike එකට හෝ ගමනට ඇත්තටම සූදානම්ද? ගමනට පෙර නිවැරදිව සූදානම් වෙන්නේ කොහොමද?

Hike එකකට පෙර සූදානම් වීම සඳහා අපිට භාවිතා කල හැකි සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ හැම දෙයක්ම කාලය ස්ථානය සහ පිරිස කළමනාකරණයට වැදගත් වෙනවා.

01. සමාජ මාධ්‍ය

02. වෙබ් පිරික්සුම්

03. වෙබ් පිටු සහ Blog

04. ඇප්ස්/Apps

05. පොත පත සහ සඟරා

Hiking සහ Backpacking වෙනුවෙන් නොමිලේම භාවිතා කල හැකි APP 05 ගැන දැන සිටියාද? සහ තවත් විස්තර…

පොතේ පටුන

Hiking හෝඩි පොතේ පළවෙනි පිටුව – කාලය ස්ථානය පිරිස

Hiking හෝඩි පොතේ දෙවැනි පිටුව – Day Hike ගෙන යා යුතු දේවල්.

Hiking හෝඩි පොතේ තුන්වෙනි පිටුව – Hiking බඩු එකතු කරගන්න විදිහ

Hiking හෝඩි පොතේ හතරවන පිටුව – නිදහසේ වැසිකිලි යාම.

Hiking හෝඩි පොතේ පස්වන පිටුව – Hiking Poles/Trekking Poles

Hiking හෝඩි පොතේ හයවන පිටුව – ජලය (Water) 01සපයා ගත හැකි ක්‍රම 07ක් 

Hiking හෝඩි පොතේ හත්වන පිටුව – ජලය (Water) 02 පෙරන, පිරිසිදු කරන ක්‍රම උපාංග 10ක්

Hiking හෝඩි පොතේ අටවන පිටුව – ජලය (Water) 03 හොඳම වතුර සහ විකල්ප? (ඇල්කොහොල්, මුත්‍රා, ලේ, කරදිය?)

Hiking හෝඩි පොතේ නමවන පිටුව – බොන්න තියෙන්නේ මුහුදු වතුර විතරද?

Hiking හෝඩි පොතේ දෙවැනි පිටුව

දිග ගමනකට එකතු වෙන්න..

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8
DJIMavic mini

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Related Posts
hiking hodi potha jalaya

හොඳම වතුර සහ විකල්ප? (ඇල්කොහොල්, මුත්‍රා, ලේ, කරදිය?)

හොඳම වතුර මුලාශ්‍රය හොයා ගන්නේ කොහොමද සහ මිරිදිය වතුර වෙනුවට හදිසි තත්වයකදී වෙනත් විකල්ප පාවිච්චි කරන්න පුළුවන්ද?
st martins NB

අතේ තියන ගානට Hike කරන්න භාණ්ඩ ගන්න විදිහ

ලැයිස්තුව පිළිබඳව පමණක් මෙහි වැඩිදුර තොරතුරු ඇතිව සඳහන් කර ඇත. අනෙකුත් තොරතුරු ඔබට වීඩියෝවේ 5 වන විනාඩියේ 52 තත්පරයේ සිට ඉදිරියට නැරඹිය හැකිය.
Hiking sinhala Camping

Tent Stake අපිම හදා ගමු. 02 කොටස

නිවැරදි පිළිතුර ලබා දෙන එක් ජයග්‍රාහකයෙකුට රුපියල් දෙදහස් පන්සීයක (රු.2500/=)ක මුදලක් singleelephant.com පිටුවේ ශ්‍රී ලංකාවේ Hiking සහ Camping නාමාවලියේ කොළ පැහැය යටතේ අප වෙත විස්තර සනාථ කරන ලද ඔබ කැමති වෙළඳ ව්‍යාපාරයකින් භාණ්ඩ මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හෝ සේවයක් ලබා ගැනීමට භාවිතා කළ හැකිය.
Total
33
Share