Hiking හෝඩි පොතේ පළවෙනි පිටුව
මම සහ මගේ කණ්ඩායම Hike එකට හෝ ගමනට ඇත්තටම සූදානම්ද? ගමනට පෙර නිවැරදිව සූදානම් වෙන්නේ කොහොමද?
Hike එකකට පෙර සූදානම් වීම සඳහා අපිට භාවිතා කල හැකි සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ හැම දෙයක්ම කාලය ස්ථානය සහ පිරිස කළමනාකරණයට වැදගත් වෙනවා.
01. සමාජ මාධ්‍ය
02. වෙබ් පිරික්සුම්
03. වෙබ් පිටු සහ Blog
04. ඇප්ස්/Apps
05. පොත පත සහ සඟරා
Hiking සහ Backpacking වෙනුවෙන් නොමිලේම භාවිතා කල හැකි APP 05 ගැන දැන සිටියාද? සහ තවත් විස්තර…
පොතේ පටුන
Hiking හෝඩි පොතේ පළවෙනි පිටුව – කාලය ස්ථානය පිරිස
Hiking හෝඩි පොතේ දෙවැනි පිටුව – Day Hike ගෙන යා යුතු දේවල්.
Hiking හෝඩි පොතේ තුන්වෙනි පිටුව – Hiking බඩු එකතු කරගන්න විදිහ
Hiking හෝඩි පොතේ හතරවන පිටුව – නිදහසේ වැසිකිලි යාම.
Hiking හෝඩි පොතේ පස්වන පිටුව – Hiking Poles/Trekking Poles
Hiking හෝඩි පොතේ හයවන පිටුව – ජලය (Water) 01සපයා ගත හැකි ක්‍රම 07ක්
Hiking හෝඩි පොතේ හත්වන පිටුව – ජලය (Water) 02 පෙරන, පිරිසිදු කරන ක්‍රම උපාංග 10ක්
Hiking හෝඩි පොතේ අටවන පිටුව – ජලය (Water) 03 හොඳම වතුර සහ විකල්ප? (ඇල්කොහොල්, මුත්‍රා, ලේ, කරදිය?)
Hiking හෝඩි පොතේ නමවන පිටුව – බොන්න තියෙන්නේ මුහුදු වතුර විතරද?
Hiking හෝඩි පොතේ දෙවැනි පිටුව
දිග ගමනකට එකතු වෙන්න..
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8
DJIMavic mini