Hiking හෝඩි පොතේ දෙවැනි පිටුව
Hiking හෝඩි පොතේ පළවෙනි පිටුව
මම සහ මගේ කණ්ඩායම Hike එකට හෝ ගමනට ඇත්තටම සූදානම්ද? ගමනට පෙර නිවැරදිව සූදානම් වෙන්නේ කොහොමද?
මා විසින් මේ වීඩියෝවේ විස්තර කළ භාණ්ඩ ලැයිස්තුව
මෙහි මිල සඳහන් වනුයේ කැනේඩියානු මුදල් වලින්ය. (කැනේඩියානු ඩොලරය)මිල ගණන් වර්ෂය 2020/2021
භාණ්ඩයේ නම/විස්තරය | බර | මිල (CA$) (බදු සමඟ) | ආයතනය සහ මිලදී ගත් වසර |
Zomake 20L Bag | 249g | 21.00 | Amazon.ca 2019 |
ජලය | |||
Sawyer Mini Water Filter | 45.4g | 37.95 | Amazon.ca 2020 |
Empty Water Bottle (500ml) | 12g | N/A | Super Market |
ආහාර | |||
අවශ්‍ය (ආදේශක සමඟ) | |||
Base Plate Compass | 42g | 10.00 | Walmart 2019 |
Zoleo Satellite Communicator | 150g | 303.91 | Mec.ca 2021 |
Camper Boxed Pocket Knife | 73g | 46.77 | altitude-sports.com 2020 |
Lighter | 25g | 1.00 | Dollar Store |
First Aid | 140g | ||
Hand Sanitizer Bottle 60ml | 65g | 1.00 | Walmart |
3 Pack Waterproof Dry Bag 3L/5L/8L | 113g | 17.99 | Amazon.ca 2020 |
Small Plastic Bag | 30g | ||
හදිසි (ආදේශක සමඟ) | |||
SOL Thermal Bivvy | 252g | 24.99 | Bass Pro Shop Canada 2020 |
Small Note Book | 68g | ||
Pen | 10g | ||
Black Diamond Spot (With Batteries) | 84g | 49.00 | Bass Pro Shop Canada 2019 |
Para-code 20M | 65g | Dollar Store | |
සුඛෝපභෝගී | |||
Phone | 180g | ||
Camera (GoPro Hero 8) | 162g | ||
Extra Batteries (With Holder) | 108g | ||
Lammcou Tripod | 331g | 29.99 | Amazon.ca 2019 |
Total Weight (Without Food) | 2204g |
පොතේ පටුන
Hiking හෝඩි පොතේ පළවෙනි පිටුව – කාලය ස්ථානය පිරිස
Hiking හෝඩි පොතේ දෙවැනි පිටුව – Day Hike ගෙන යා යුතු දේවල්.
Hiking හෝඩි පොතේ තුන්වෙනි පිටුව – Hiking බඩු එකතු කරගන්න විදිහ
Hiking හෝඩි පොතේ හතරවන පිටුව – නිදහසේ වැසිකිලි යාම.
Hiking හෝඩි පොතේ පස්වන පිටුව – Hiking Poles/Trekking Poles
Hiking හෝඩි පොතේ හයවන පිටුව – ජලය (Water) 01සපයා ගත හැකි ක්‍රම 07ක්
Hiking හෝඩි පොතේ හත්වන පිටුව – ජලය (Water) 02 පෙරන, පිරිසිදු කරන ක්‍රම උපාංග 10ක්
Hiking හෝඩි පොතේ අටවන පිටුව – ජලය (Water) 03 හොඳම වතුර සහ විකල්ප? (ඇල්කොහොල්, මුත්‍රා, ලේ, කරදිය?)
Hiking හෝඩි පොතේ නමවන පිටුව – බොන්න තියෙන්නේ මුහුදු වතුර විතරද?
Hiking හෝඩි පොතේ තුන්වෙනි පිටුව
දිග ගමනකට එකතු වෙන්න..
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8
DJIMavic mini