Hiking හෝඩි පොතේ හතරවන පිටුව
දින කිහිපයක් කෑම්පින් කරන්න නැත්නම් Hike එකක යන අය මුහුණ දෙන ප්‍රශ්න වලින් එකක් තමයි වැසිකිලි යාම.
සුපුරුදු ආකාරයට කරන්න බැරි උනත් අපි සැලකිලිමත් විය යුතු විශේෂම කාරණයක් ලෙස පරිසරය ආරක්ෂා වන අයුරින් මේ කටයුත්ත කිරීම හඳුන්වා දෙන්න පුළුවන්…
පොතේ පටුන
Hiking හෝඩි පොතේ පළවෙනි පිටුව – කාලය ස්ථානය පිරිස
Hiking හෝඩි පොතේ දෙවැනි පිටුව – Day Hike ගෙන යා යුතු දේවල්.
Hiking හෝඩි පොතේ තුන්වෙනි පිටුව – Hiking බඩු එකතු කරගන්න විදිහ
Hiking හෝඩි පොතේ හතරවන පිටුව – නිදහසේ වැසිකිලි යාම.
Hiking හෝඩි පොතේ පස්වන පිටුව – Hiking Poles/Trekking Poles
Hiking හෝඩි පොතේ හයවන පිටුව – ජලය (Water) 01සපයා ගත හැකි ක්‍රම 07ක්
Hiking හෝඩි පොතේ හත්වන පිටුව – ජලය (Water) 02 පෙරන, පිරිසිදු කරන ක්‍රම උපාංග 10ක්
Hiking හෝඩි පොතේ අටවන පිටුව – ජලය (Water) 03 හොඳම වතුර සහ විකල්ප? (ඇල්කොහොල්, මුත්‍රා, ලේ, කරදිය?)
Hiking හෝඩි පොතේ නමවන පිටුව – බොන්න තියෙන්නේ මුහුදු වතුර විතරද?
Hiking හෝඩි පොතේ පස්වන පිටුව
දිග ගමනකට එකතු වෙන්න..
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8
DJIMavic mini