Dark Light
අපිම Tent Stake එකක් හදා ගන්න හැටි ගැන කතා කරන වීඩියෝවේ පළවෙනි කොටස.

කූඩාරම 02

Camping දවසක ඔබේ Tent එක සවි කරන Stake අපිම හදා ගමු.

Book travel visa at iVisa.com

මෙහි අසන ප්‍රශ්නයට Single Elephant Youtube චැනලයට හෝ Facebook පිටුවට හෝ මේ ලිපිය අවසානයට Comment එකක් වශයෙන් පහත කොන්දේසි වලට යටත්ව පිළිතුරු ලබා දී රුපියල් 2500/=ක මුදලක් ඊළඟ Hiking හෝ Camping ගමන වෙනුවෙන් දිනා ගන්න.*

(*තරඟය අවසන්)

ජයග්‍රහණය ලැබූ අයට අපගේ උණුසුම් සුබ පැතුම්.

මේ Hike එකේ මට අමතක වුන අත්‍යවශ්‍ය දේ කුමක්ද?

01. රේඩියෝවක්

02. ලණුවක්

03. බියර්

මේ ප්‍රශ්නයට උත්තරය 2021 ජූලි මාසයේ 11 වැනි දිනට පෙර පහත කොන්දේසි වලට යටත්ව ලබා දී ඔබේ Hiking සහ Backpacking ගමනට අපෙන් උදවුවක් ලබා ගන්න.

දිග ගමනකට එකතු වෙන්න..

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo 468x60

මෙහි ඇති තරඟයේ කොන්දේසි.

01. ශ්‍රී ලංකාව තුල දැනට පදිංචි අයට මේ තරඟයට සහභාගී විය හැකිය.

02. නිවැරදි පිළිතුර ලබා දෙන එක් ජයග්‍රාහකයෙකුට රුපියල් දෙදහස් පන්සීයක (රු.2500/=)ක මුදලක් singleelephant.com පිටුවේ ශ්‍රී ලංකාවේ Hiking සහ Camping නාමාවලියේ කොළ පැහැය යටතේ අප වෙත විස්තර සනාථ කරන ලද ඔබ කැමති වෙළඳ ව්‍යාපාරයකින් භාණ්ඩ මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හෝ සේවයක් ලබා ගැනීමට භාවිතා කළ හැකිය.

03. මේ තරඟයට සහභාගී වීම සඳහා කිසිඳු මුදලක් අය නොකෙරේ.

04. තරඟයට පිළිතුරු ලබා දිය හැකි අවසාන දිනය 2021 ජූලි මස 11 වන දිනයයි.

05. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ඔබ ඉහත වීඩියෝව ඇතුලත් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කර හෝ අපගේ Facebook පිටුව Single Elephant තනි අලියා Like කර තිබිය යුතුය. Facebook හරහා ඔබ Comment කරන්නේ නම් අමතරව ඔබ අදාල Post එක Share කළ යුතුය.

06. මේ තරඟය සඳහා YouTube ආයතනයේ හෝ Google ආයතනයේ කිසිඳු සම්බන්ධයක්, අනුග්‍රහයක් හෝ වගවීමක් නොමැත.

07. මේ තරඟය සඳහා Facebook ආයතනයේ කිසිඳු සම්බන්ධයක්, අනුග්‍රහයක් හෝ වගවීමක් නොමැත.

08. මේ තරඟය හරහා කිසිඳු පුද්ගලයෙකුගේ පුද්ගලික තොරතුරු එකතු කිරීම හෝ ගබඩා කිරීමක් සිදුනොකරනු ලැබේ.

09. සහභාගී වන පුද්ගලයෙක් විසින් නිවැරදි පිළිතුරු කිහිපයක් ලබා දී ඇත්නම් එක් පිළිතුරක් පමණක් පහත කොන්දේසියට යටත්ව පිළිගනු ලැබේ.

10. Facebook පිටුවේ එක් පිළිතුරක්ද YouTube චැනලයේ තවත් පිළිතුරක්ද ලබාදී ඇති නම් අවස්ථාවන් දෙකක් වශයෙන් එය සලකණු ලැබේ.

11. මෙම ලිපියේ comment කිරීමෙන්ද අතිරේක අවස්ථාවක් ලැබෙන අතර ඔබව සම්බන්ධ කළ හැකි විද්‍යුත් ලිපිනයකින් පමණක් Comment කරන්න.

12. මේ වෙබ් පිටුවේ ඔබ ඉදිරිපත් කරන විද්‍යුත් ලිපිනය තරඟයේ ජයග්‍රහණය පිලිබඳ විස්තර දැන්වීම සඳහා පමණක් යොදා ගන්නා අතර ගබඩා නොකරනු ලැබේ.

13. මුදල් ලබාදෙන්නේ Hiking සහ Camping කටයුතු සඳහා ඉහත 02 කොන්දේසියේ පරිදි වියදම් කිරීමට පමණී.

Bookbaby.com helps independent authors bring their creative vision to the marketplace. Sell eBooks online in the biggest retail stores.

14. එකී මුදල් ඔබ තෝරා ගන්නා ආයතනයේ වියදම් කළ හැකි පරිදි තෑගි වවුචරයකින් ලබා දෙනු ලැබේ.

15. අදාල ආයතනයෙන් මිලදී ගන්නා හෝ කුලියට ගන්නා භාණ්ඩ පිලිබඳ කිසිඳු වගකීමක් අප විසින් නොදරනු ලබයි.

16. ඔබ තෝරා ගන්නා ආයතනයේ පැවැත්ම පිලිබඳ අප විසින් තෑගි ලබා දෙන අවස්ථාවේ සොයා බලන අතර ඉන්පසු සිදුවන සිදුවීම් පිලිබඳ වගකීමක් අප විසින් දරනු නොලැබේ.

17. මේ තරඟයට අදාල සියලු කාරණා සඳහා YouTube චැනලය ඉහත විස්තර කළ චැනලය පමණක් වන අතර Facebook පිටුව ඉහත විස්තර කළ පිටුව පමණක් වේ.

18. සුදුසු පරිදි Community Guidelines සහ Facebook Community Guidelines වලට අදාලව කොන්දේසි වෙනස් කිරීම හෝ සංශෝධනය කිරීමේ අයිතිය singleelephant.com වෙබ් පිටුවට ඇත.

19. Facebook ප්‍රධාන Post එකෙන් පිට ඇති Post වලට සිදුකරන Comment මේ තරඟය සඳහා අදාල නොවේ.

20. තරඟයේ සියලු බලතල සහ විනිශ්චය Single Elephant තනි අලියා YouTube චැනලය සහ Facebook පිටුව සතුවේ.

Take a food journey around the world
6 comments
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
st martins NB

අතේ තියන ගානට Hike කරන්න භාණ්ඩ ගන්න විදිහ

ලැයිස්තුව පිළිබඳව පමණක් මෙහි වැඩිදුර තොරතුරු ඇතිව සඳහන් කර ඇත. අනෙකුත් තොරතුරු ඔබට වීඩියෝවේ 5 වන විනාඩියේ 52 තත්පරයේ සිට ඉදිරියට නැරඹිය හැකිය.
Total
0
Share