Dark Light
ආතර් සී ක්ලාක් මහතා දුටු අනාගතය ළඟදීම

තවත් මාස 12ක කාලයකින් BMW 1.6L එන්ජිමක් සහිත පියාසර කළ හැකි AirCar නමැති කාර් රථය වෙළඳපොළට පිවිසීමට නියමිත බව ස්ලෝවේකියාවේ නගර දෙකක් අතර පැවති පරීක්ෂණයකින් පසු එහි නිමැයුම්කරුවන් කියා සිටියේය.

මිලදී ගැනීමට ඇති සාමාන්‍ය ඉන්ධන භාවිතයෙන් අඩි 18,000 දක්වා උසකට මේ රථය පැදවිය හැකි අතර ඒ සඳහා වලංගු ගුවන් නියමු බලපත්‍රයක් අවශ්‍යවේ.

යුරෝපියානු සංගමයේ පියාසර නීති අනුව පරීක්ෂණ ගමන් 200 වැඩි කාලයක් යෙදුනු මෙකී රථයට ස්ලෝවෙකියානු ප්‍රවාහන අධිකාරියේ බලපත්‍රයක්ද හිමිව තිබේ.

මෙකී තාක්ෂණය අනුව විනාඩි 02කක කාලයක් ඇතුලත මෙම රථය පියාසැරියේ සිට සාමාන්‍ය කාර් රථයක් දක්වා වෙනස් කළ හැකිය.

Logo
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts

මකන කෑල්ල.

“කොල්ලා ශිෂ්‍යත්වේ සෙන්ට්‍රල් එකට පාස්. මුකුත් අරං දුන්නෙත් නෑ. පොත් ටික නම් දහම් පාසලින් හම්බ උනා. ඊයේ රෑ ගෙදර වැඩ කරද්දි පෑන් ඉරි මැකෙන්නේ නැහැ කිව්වේ, හම්බ වෙච්ච මකනෙන්.”
canada වීසා

බොරු කතා

ඔබට මෙවන් පණිවිඩියක් හෝ දැන්වීමක් ලැබුනේ නම් ඒ ගැන විස්තර අපගේ Facebook පිටුව හරහා විමසන්න. එහි සත්‍ය අසත්‍යතාවය මැන දීමට ඔබට උදවු කරන්න කැමති අතර මා කිසි විටක ඔබට ඇති Hiking සහ Camping ගැන ප්‍රශ්න ඇරෙන්නට ආගමන උපදෙස් ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.
Total
12
Share