ශීත කාලය කියන්නේ ගොඩක් රටවල් වල සංචාරයට සුදුසු කාලයක් නෙවෙයි. ඒ උනත් මේ කාලයට කැමැති සංචාරකයන් පිරිසක් නැත්තේම නැහැ. ශීත කාලයෙන් පලා යන සංචාරකයා කැනඩාවේ හඳුන්වන්නේ Snow Bird යනුවෙන්.