Tree Mushroom
Search Menu

Videos වීඩියෝ

Browsing Category
31 posts

Hike එකකදී සහ Travel කරන විට ඔබට වැදගත්වන අතිරේක හැකියාවන් සහ උපකරණ ගැන අලුත්ම වැඩිදුර විස්තර මාගේ වීඩියෝ හරහා නරඹන්න.

Dark Light
Hiking sinhala Camping

Tent Stake අපිම හදා ගමු. 02 කොටස

නිවැරදි පිළිතුර ලබා දෙන එක් ජයග්‍රාහකයෙකුට රුපියල් දෙදහස් පන්සීයක (රු.2500/=)ක මුදලක් singleelephant.com පිටුවේ ශ්‍රී ලංකාවේ Hiking සහ Camping නාමාවලියේ කොළ පැහැය යටතේ අප වෙත විස්තර සනාථ කරන ලද ඔබ කැමති වෙළඳ ව්‍යාපාරයකින් භාණ්ඩ මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හෝ සේවයක් ලබා ගැනීමට භාවිතා කළ හැකිය.
mountain road New brunswick

සිතියම මාලිමාව සමඟ Map Triangulation

ත්‍රිකෝණාකාර ක්‍රමය (Map Triangulation) යනු අප සිතියමේ සිටින ස්ථානය නිවැරදිව නොදන්නා විට මාලිමාව සහ අවට භුලක්ෂණ උපයෝගී කරගෙන එකී ස්ථානය සොයා ගන්න ක්‍රමයයි.
hiking hodi potha jalaya

හොඳම වතුර සහ විකල්ප? (ඇල්කොහොල්, මුත්‍රා, ලේ, කරදිය?)

හොඳම වතුර මුලාශ්‍රය හොයා ගන්නේ කොහොමද සහ මිරිදිය වතුර වෙනුවට හදිසි තත්වයකදී වෙනත් විකල්ප පාවිච්චි කරන්න පුළුවන්ද?
mountain road New brunswick

සිතියම කියවන්න හදා ගමු. (Orientation)

සිතියමක් කියවීමට පෙර දැන ගත යුතු වැදගත්ම දේ නම් එය නිසි පරිදි සාදා ගැනීම හෙවත් හැඩ ගසා ගැනීමයි. මෙය ආකාර දෙකකට කළ හැකියි. සිතියම් Orientation සහ සිල්වා 1 2 3.