Dark Light
සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා Youtube චැනලය හරහා ඔබ වෙතට ගෙන පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ පළමු වැන්න.

Hiking Navigation Skills පිලිබඳ සිංහල භාෂාවෙන් විස්තර කරන පාඩම් මාලාව(01)ට ඔබව සාදරයෙන් පිලි ගන්නවා.

Vitamin C CC Cream by Purlisse

මේ වීඩියෝවේ අපි කථා කරන්නේ මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද?, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණුවේ.

ඊළඟ වීඩියෝවේ අප කථා කරන්නේ  මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම යන මාතෘකා වේ.

මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් පලවන අතර නවතම වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.

මේ වීඩියෝ පාඩම් මාලාවේ සෙසු අන්තර්ගතය සැකවින්.

Take a food journey around the world

පළවෙනි කොටස –
මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද?, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු.

දෙවන කොටස –
මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම.

තුන්වන කොටස –
පියවර මැනීම සහ අංශක 90 ගමන් කිරීම.

හතර වන කොටස –
Waypoints සහ කෑම්ප් කරද්දි අපිම සිතියමක් සාදමු. (01 කොටස)

පස්වන කොටස –
සිතියම් සෑදීම තවත් ඉදිරියට ගොස් කොළයකට අපේ සිතියම ගැනීම සහ එයින් ඇති වාසි ගැන කතා බහ.

හයවන කොටස –
රේන්ජර්ස් බීඩ්ස් 2.0

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Hiking sinhala Camping

කූඩාරම 03

නිවැරදි පිළිතුර ලබා දෙන එක් ජයග්‍රාහකයෙකුට රුපියල් දෙදහස් පන්සීයක (රු.2500/=)ක මුදලක් singleelephant.com පිටුවේ ශ්‍රී ලංකාවේ Hiking සහ Camping නාමාවලියේ කොළ පැහැය යටතේ අප වෙත විස්තර සනාථ කරන ලද ඔබ කැමති වෙළඳ ව්‍යාපාරයකින් භාණ්ඩ මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හෝ සේවයක් ලබා ගැනීමට භාවිතා කළ හැකිය.
mountain road New brunswick

Hiking Navigation Skills (Sinhala)- Part 17

ත්‍රිකෝණාකාර ක්‍රමය (Map Triangulation) යනු අප සිතියමේ සිටින ස්ථානය නිවැරදිව නොදන්නා විට මාලිමාව සහ අවට භුලක්ෂණ උපයෝගී කරගෙන එකී ස්ථානය සොයා ගන්න ක්‍රමයයි.
mountain road New brunswick

Hiking Navigation Skills (Sinhala)- Part 15

සිතියමක් කියවීමට පෙර දැන ගත යුතු වැදගත්ම දේ නම් එය නිසි පරිදි සාදා ගැනීම හෙවත් හැඩ ගසා ගැනීමයි. මෙය ආකාර දෙකකට කළ හැකියි. සිතියම් Orientation සහ සිල්වා 1 2 3.
Total
1
Share