Dark Light
සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා Youtube චැනලය හරහා ඔබ වෙතට ගෙන පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ පළමු වැන්න.

Hiking Navigation Skills (Sinhala)- Part 01

Hiking සහ Camping කැමති ඔබ වෙනුවෙන් Navigation Skills පිලිබඳ සිංහල භාෂාවෙන් සරලව විස්තර කරන පාඩම් මාලාව( අංක 01)ට ඔබව සාදරයෙන් පිලිගන්නවා.

300x50

මේ වීඩියෝවේ අප කථා කරන්නේ මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද?, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණුවේ.

ඊළඟ වීඩියෝවේ අප කථා කරන්නේ  මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම යන මාතෘකා වේ.

මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන්ද ඉහත දක්වා ඇති Link එකෙන් කියවිය හැකි අතර නවතම වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.

ඉහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී ඔබගේ දැනුම නැවතත් විමසා බලන්න.

මේ වීඩියෝ පාඩම් මාලාවේ සෙසු අන්තර්ගතය සැකවින්.

Take a food journey around the world

පළවෙනි කොටස –

මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද?, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු.

දෙවන කොටස –

මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම.

තුන්වන කොටස –

පියවර මැනීම සහ අංශක 90 ගමන් කිරීම.

හතර වන කොටස –

Waypoints සහ කෑම්ප් කරද්දි අපිම සිතියමක් සාදමු. (01 කොටස)

පස්වන කොටස –

සිතියම් සෑදීම තවත් ඉදිරියට ගොස් කොළයකට අපේ සිතියම ගැනීම සහ එයින් ඇති වාසි ගැන කතා බහ.

හයවන කොටස –

රේන්ජර්ස් බීඩ්ස් 2.0

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Total
1
Share