Dark Light
සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා Youtube චැනලය හරහා ඔබ වෙතට ගෙන පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ දෙවැන්න.

Hiking Navigation Skills (Sinhala)- Part 02

මීට පෙර වීඩියෝවේ අප කථා කළේ මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද?, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු යන මාතෘකාය.

Try The World

මේ වීඩියෝවේ අපි කථා කරන්නේ මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම යන මාතෘකාවේ.

ඊළඟ වීඩියෝවේ අප කථා කරන්නේ පියවර මැනීම සහ අංශක 90 ගමන් කිරීම යන මාතෘකා වේ.

මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් පල වන අතර නවතම Hiking, Traveling වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.

මේ වීඩියෝ පාඩම් මාලාවේ සෙසු අන්තර්ගතය සැකවින්.

Body Butter by Purlisse

පළවෙනි කොටස –
මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද?, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු.

දෙවන කොටස –
මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම.

තුන්වන කොටස –
පියවර මැනීම සහ අංශක 90 ගමන් කිරීම.

හතර වන කොටස –
Waypoints සහ කෑම්ප් කරද්දි අපිම සිතියමක් සාදමු. (01 කොටස)

පස්වන කොටස –
සිතියම් සෑදීම තවත් ඉදිරියට ගොස් කොළයකට අපේ සිතියම ගැනීම සහ එයින් ඇති වාසි ගැන කතා බහ.

හයවන කොටස –
රේන්ජර්ස් බීඩ්ස් 2.0

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
mountain road New brunswick

සිතියම කියවන්න හදා ගමු. (Orientation)

සිතියමක් කියවීමට පෙර දැන ගත යුතු වැදගත්ම දේ නම් එය නිසි පරිදි සාදා ගැනීම හෙවත් හැඩ ගසා ගැනීමයි. මෙය ආකාර දෙකකට කළ හැකියි. සිතියම් Orientation සහ සිල්වා 1 2 3.
Total
2
Share