Dark Light
සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා Youtube චැනලය හරහා ඔබ වෙතට ගෙන පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ පස්වෙනි කොටස.

Hiking Navigation Skills (Sinhala)- Part 05

මීට පෙර වීඩියෝවේ අප කථා කළේ Waypoints සහ සිතියමක් සාදා ගැනීම යන මාතෘකාය.

Try The World

මේ වීඩියෝවේ අපි කථා කරන්නේ කෑම්ප් කරද්දි අපිම සිතියමක් සාදමු.(02 කොටස)යන මාතෘකාව වේ.

ඊළඟ වීඩියෝවේ අප කතා කරන්නේ රේන්ජර්ස් බීඩ්ස් 2.0 ගැනයි.

මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් ඉදිරියේදී පල වන අතර වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.

මේ වීඩියෝ පාඩම් මාලාවේ සෙසු අන්තර්ගතය සැකවින්.

Body Butter by Purlisse

පළවෙනි කොටස –
මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද?, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු.

දෙවන කොටස –
මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම.

තුන්වන කොටස –
පියවර මැනීම සහ අංශක 90 ගමන් කිරීම.

හතරවන කොටස –
Waypoints සහ කෑම්ප් කරද්දි අපිම සිතියමක් සාදමු. (01 කොටස)

පස්වන කොටස –
සිතියම් සෑදීම තවත් ඉදිරියට ගොස් කොළයකට අපේ සිතියම ගැනීම සහ එයින් ඇති වාසි ගැන කතා බහ.

හයවන කොටස –
රේන්ජර්ස් බීඩ්ස් 2.0

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Related Posts
hiking hodi potha jalaya

හොඳම වතුර සහ විකල්ප? (ඇල්කොහොල්, මුත්‍රා, ලේ, කරදිය?)

හොඳම වතුර මුලාශ්‍රය හොයා ගන්නේ කොහොමද සහ මිරිදිය වතුර වෙනුවට හදිසි තත්වයකදී වෙනත් විකල්ප පාවිච්චි කරන්න පුළුවන්ද?
Total
0
Share