Hiking Navigation Skills (Sinhala)- Part 06
මීට පෙර වීඩියෝවේ අප කථා කළේ සිතියම් සෑදීම තවත් ඉදිරියට ගොස් කොළයකට අපේ සිතියම ගැනීම සහ එයින් ඇති වාසි ගැන කතා බහ යන මාතෘකාය.
මේ වීඩියෝවේ අපි කථා කරන්නේ රේන්ජර්ස් බීඩ්ස් 2.0 යන මාතෘකාව වේ.
මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් ඉදිරියේදී පල වන අතර වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.
මේ වීඩියෝ පාඩම් මාලාවේ සෙසු අන්තර්ගතය සැකවින්.
පළවෙනි කොටස –
මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද?, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු.
දෙවන කොටස –
මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම.
තුන්වන කොටස –
පියවර මැනීම සහ අංශක 90 ගමන් කිරීම.
හතරවන කොටස –
Waypoints සහ කෑම්ප් කරද්දි අපිම සිතියමක් සාදමු. (01 කොටස)
පස්වන කොටස –
සිතියම් සෑදීම තවත් ඉදිරියට ගොස් කොළයකට අපේ සිතියම ගැනීම සහ එයින් ඇති වාසි ගැන කතා බහ.
හයවන කොටස –
රේන්ජර්ස් බීඩ්ස් 2.0
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
වැදගත් නොදන්නා දේවල් ගොඩක් ඉගන ගත්තා..
ස්තුතියි Single Elephant …
බොහොම ස්තුතියි.