Dark Light
සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා YouTube චැනලය හරහා ඔබ වෙතට පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ හත්වන කොටස.

Hiking Navigation Skills (Sinhala)- Part 07

ආලෝකය, උණුසුම ලබා දීමට අමතරව ඈත අතීතයේ සිට ඉර මිනිසාට පාර පෙන්වූ පැහැදිලිව තම ගමන දක්වන ස්වභාවික වස්තුවක් වශයෙන් හැඳින්විය හැකිය.

Book travel visa at iVisa.com

මේ වීඩියෝවේ අප කතා කරන්නේ ඉරෙන් පාර සොයා ගන්නා ආකාරයයි.

ඊළඟ වීඩියෝවේ අප කථා කරන්නේ හඳෙන් පාර හොයාගමු යන මාතෘකාව වේ.

මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු ඉහත ලිපියේ දැක්වෙන අතර ඉදිරි වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.

මේ වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගතය සැකවින්.

පලවෙනි කොටස – ඉරෙන් පාර සොයා ගමු.

දෙවන කොටස – හඳෙන් පාර සොයා ගමු.

තුන්වන කොටස – අහස නැතුව පාර සොයා ගමු.

හතර වන කොටස – තරු අපිට කියන පාර

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Total
17
Share