Hiking Navigation Skills (Sinhala)- Part 08
මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම.
නැවත පාඩම් මාලා අංක 02 මුල් පිටුවට මෙතනින් යන්න.
මීට පෙර වීඩියෝවේ අප කථා කළේ ඉරෙන් පාර සොයා ගමු යන මාතෘකාවය.
මේ සතියේ අපි කතා බහ කරන්නේ හඳෙන් පාර හොයා ගමු යන මාතෘකාවයි.
ඊළඟ වීඩියෝවේ අප කථා කරන්නේ අහස නැතුව පාර හොයා ගමු යන මාතෘකාව වේ.
මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් ඉදිරියේදී පල වන අතර වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.
මේ වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගතය සැකවින්.
පලවෙනි කොටස – ඉරෙන් පාර සොයා ගමු.
දෙවන කොටස – හඳෙන් පාර සොයා ගමු.
තුන්වන කොටස – අහස නැතුව පාර සොයා ගමු.
හතර වන කොටස – තරු අපිට කියන පාර
නැවත පාඩම් මාලා අංක 02 මුල් පිටුවට මෙතනින් යන්න.
පලවෙනි පාඩම් මාලාව මෙතනින්
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8
DJIMavic mini