Dark Light
මිනිසා නිපදවූ උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping දිශාව අහස නැතුව (ගහෙන් කොළෙන්) හොයා ගමු.

Hiking Navigation Skills (Sinhala)- Part 09

මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම.

නැවත පාඩම් මාලා අංක 02 මුල් පිටුවට මෙතනින් යන්න.

මීට පෙර වීඩියෝවේ අප කථා කළේ හඳෙන් පාර හොයා ගමු යන මාතෘකාවය.

මේ සතියේ අපි කතා බහ කරන්නේ අහස නැතුව පාර හොයා ගමු යන මාතෘකාවයි.

මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් ඉදිරියේදී පල වන අතර වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.

මේ වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගතය සැකවින්.

පලවෙනි කොටස – ඉරෙන් පාර සොයා ගමු.

දෙවන කොටස – හඳෙන් පාර සොයා ගමු.

තුන්වන කොටස – අහස නැතුව පාර සොයා ගමු.

හතර වන කොටස – තරු අපිට කියන පාර

නැවත පාඩම් මාලා අංක 02 මුල් පිටුවට මෙතනින් යන්න.

පලවෙනි පාඩම් මාලාව මෙතනින්

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8
DJIMavic mini

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Total
11
Share