Dark Light
මිනිසා නිපදවූ උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping දිශාව අහස නැතුව (ගහෙන් කොළෙන්) හොයා ගමු.

Hiking Navigation Skills (Sinhala)- Part 09

මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම.

නැවත පාඩම් මාලා අංක 02 මුල් පිටුවට මෙතනින් යන්න.

මීට පෙර වීඩියෝවේ අප කථා කළේ හඳෙන් පාර හොයා ගමු යන මාතෘකාවය.

මේ සතියේ අපි කතා බහ කරන්නේ අහස නැතුව පාර හොයා ගමු යන මාතෘකාවයි.

මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් ඉදිරියේදී පල වන අතර වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.

මේ වීඩියෝ පාඩම් මාලාවේ අන්තර්ගතය සැකවින්.

පලවෙනි කොටස – ඉරෙන් පාර සොයා ගමු.

දෙවන කොටස – හඳෙන් පාර සොයා ගමු.

තුන්වන කොටස – අහස නැතුව පාර සොයා ගමු.

හතර වන කොටස – තරු අපිට කියන පාර

නැවත පාඩම් මාලා අංක 02 මුල් පිටුවට මෙතනින් යන්න.

පලවෙනි පාඩම් මාලාව මෙතනින්

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
WeVideo

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
GoPro Hero8
DJIMavic mini

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
baseplate compass bezel මාලිමාව Malimawa

මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම – වීඩියෝව

සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා Youtube චැනලය හරහා ඔබ වෙතට ගෙන පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ දෙවැන්න.
st martins NB

අතේ තියන ගානට Hike කරන්න භාණ්ඩ ගන්න විදිහ

ලැයිස්තුව පිළිබඳව පමණක් මෙහි වැඩිදුර තොරතුරු ඇතිව සඳහන් කර ඇත. අනෙකුත් තොරතුරු ඔබට වීඩියෝවේ 5 වන විනාඩියේ 52 තත්පරයේ සිට ඉදිරියට නැරඹිය හැකිය.
Total
0
Share