Hiking Navigation Skills (Sinhala)- Part 11
සරලව පියවරෙන් පියවර සිතියම් ගැන ඉගෙන ගමු.
මේ සතියේ අපි කතා බහ කරන්නේ සිංහලෙන් Hiking වලට සිතියම් – උතුර යන මාතෘකාවයි.
මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් ඉදිරියේදී පල වන අතර වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.
මීට පසු වීඩියෝවට මෙතනින් යන්න.
පාඩම් මාලාවේ මෙතෙක් අන්තර්ගතය සැකවින්.
01. උතුර
02. උතුරු අතර වෙනස (චුම්භක සහ නියම)
03. Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ.
04. සමෝච්ච රේඛා Contour Lines
05. සිතියම් Orientation සිල්වා 1 2 3.
06. සිතියම-මාලිමාව-ගමන
පලවෙනි පාඩම් මාලාව මෙතනින්
මාලිමාවේ මූලික හැඳින්වීමේ සිට සිතියමක් නොමැති අවස්ථාවකදී මාලිමාවේ භාවිතය පිලිබඳ අංක 01 පාඩම් මාලාව.(Free Course 01)
දෙවැනි පාඩම් මාලාව මෙතනින්
මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ