Dark Light
Hiking සහ Back-Country Camping සඳහා සිතියම් භාවිතා කරන ආකාරය ගැන සරලව සිංහලෙන් ඉගෙන ගමු.

Hiking Navigation Skills (Sinhala)- Part 13

මීට පෙර වීඩියෝවට මෙතනින් යන්න.

ගිය සතියේ අපි කතා බහ කළේ සිංහලෙන් Hiking වලට සිතියම් – Magnetic Declination උතුරු අතර වෙනස (චුම්භක සහ නියම) යන මාතෘකාවයි.

මේ සතියේ අපි කතා කරන්නේ Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ පිළිබඳවයි.

මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් ඉදිරියේදී පල වන අතර වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.

මීට පසු වීඩියෝවට මෙතැනින් යන්න.

පාඩම් මාලාවේ මෙතෙක් අන්තර්ගතය සැකවින්.

01. උතුර

02. උතුරු අතර වෙනස (චුම්භක සහ නියම)

03. Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ.

04. සමෝච්ච රේඛා Contour Lines

05. සිතියම් Orientation සිල්වා 1 2 3.

06. සිතියම-මාලිමාව-ගමන

පලවෙනි පාඩම් මාලාව මෙතනින්

මාලිමාවේ මූලික හැඳින්වීමේ සිට සිතියමක් නොමැති අවස්ථාවකදී මාලිමාවේ භාවිතය පිලිබඳ අංක 01 පාඩම් මාලාව.(Free Course 01)

දෙවැනි පාඩම් මාලාව මෙතනින්

මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

WeVideo

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

GoPro Hero8

DJIMavic min

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Total
0
Share