Dark Light
ත්‍රිකෝණාකාර ක්‍රමය (Map Triangulation) යනු අප සිතියමේ සිටින ස්ථානය නිවැරදිව නොදන්නා විට මාලිමාව සහ අවට භුලක්ෂණ උපයෝගී කරගෙන එකී ස්ථානය සොයා ගන්න ක්‍රමයයි.

Hiking Navigation Skills (Sinhala)- Part 17

ගිය සතියේ අප කතා කළේ මෙතෙක් ඉගෙනගත් දැනුම එකතු කර සිතියම සහ මාලිමාව සමඟ ඉදිරියට ඇවිද යාම පිළිබඳවයි.

Book travel visa at iVisa.com

මේ සතියේ අප කතා බහ කරන්නේ සිතියම මාලිමාව සමඟ MapTriangulation ගැනයි.

මීළඟ වීඩියෝවේ අප කතාබහ කරන්නේ ඉලක්කයෙන් ඉවතට Aiming Off පිළිබඳවයි.

මේ සියලුම වීඩියෝවන්හි ඇතුලත් කරුණු මේ වෙබ් පිටුවේ ලිපි වශයෙන් ඉදිරියේදී පල වන අතර වීඩියෝ පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කරන්න.

පාඩම් මාලාවේ මෙතෙක් අන්තර්ගතය සැකවින්.

  1. උතුර
  2. උතුරු අතර වෙනස (චුම්භක සහ නියම)
  3. Declination, පරිමාණය, සිතියමේ වර්ණ, අක්ෂාංශ සහ දේශාංශ.
  4. සමෝච්ච රේඛා Contour Lines
  5. සිතියම් Orientation සිල්වා 1 2 3.
  6. සිතියම-මාලිමාව-ගමන
  7. සිතියම මාලිමාව සමඟ Map Triangulation
  8. ඉලක්කයෙන් ඉවතට Aiming Off

පලවෙනි පාඩම් මාලාව මෙතනින්

මාලිමාවේ මූලික හැඳින්වීමේ සිට සිතියමක් නොමැති අවස්ථාවකදී මාලිමාවේ භාවිතය පිලිබඳ අංක 01 පාඩම් මාලාව.(Free Course 01)

දෙවැනි පාඩම් මාලාව මෙතනින්

මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

WeVideo

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Stone design

ඉරෙන් පාර

සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා YouTube චැනලය හරහා ඔබ වෙතට පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ හත්වන කොටස.
Total
2
Share