Dark
Light
ඉරෙන් පාර හොයා ගමු.
ආලෝකය, උණුසුම ලබා දීමට අමතරව ඈත අතීතයේ සිට ඉර මිනිසාට පාර පෙන්වූ පැහැදිලිව තම ගමන දක්වන ස්වභාවික වස්තුවක් වශයෙන් හැඳින්විය හැකිය.
ඉරෙන් පාර
සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා YouTube චැනලය හරහා ඔබ වෙතට පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ හත්වන කොටස.
We Want ගේල්..
ක්‍රීඩාංගනය නිකන් 96 ලෝක කුසලානේ Semi Final එක වගේ. ඔලුවට අත් තියා ගත්ත මිනිස්සු. කේන්තියෙන් කෑ ගහන මිනිස්සු… එකම දේ.. විසි කරන්න බෝතල් නැති එක විතරයි.
සිතියමක් නැතුව මාලිමාව
කෙටි කාලයක් තුල Hiking සහ Back-Country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මාලිමාවේ මූලික හැඳින්වීමේ සිට සිතියමක් නොමැති අවස්ථාවකදී මාලිමාවේ භාවිතය පිලිබඳ අංක 01 පාඩම් මාලාව.(Free Course 01)
CAG තුන්වන කොටස
කලබල නොවනු කාශ්‍යප. කලබලයෙන් කිසිවක් නොවිසඳේ. ධාතුසේනට අවැසිව තිබුනේ ඔහුගේ මෞර්ය වංශය ද්‍රවිඩයන්ට පෙර රජ කළ ලම්බකර්ණ වංශයට වඩා උසස් බව පෙන්වීමටයි.
ක්‍රියාකාරකම
තැබිය යුතු පියවර සහ ගණනය කළ දුර(Y) සංසන්දනය කරන්න. මේ අගයන් සමාන නම් ඔබ නිවැරදිව ගණනය සහ ක්‍රියාකාරකම සිදු කර ඇත.
රේන්ජර්ස් බීඩ්ස් 2.0
සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක්..
රේන්ජර්ස් බීඩ්ස් 2.0 – වීඩියෝව
සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා Youtube චැනලය හරහා ඔබ වෙතට ගෙන පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ හයවන කොටස.
OverHand Knot
මාළු අල්ලනවිට, කඳු තරණයේදී සහ කෑම්පින් කරන විට මෙන්ම සාමාන්‍ය ජිවිතයේ සපත්තු ලේස් ගසන අවස්ථාවේ සිට වැදගත්වන ගැටයකි.
බැංගලෝර් වල නිදි නැති රෑ දෙකක්.
එක පාරටම මර හඬ දීලා කෑ ගහනවා වගේ සද්දයක් එක්ක මම ඇහැරුනා. වෙලාව 11.30යි. පැය භාගයක්වත් හරියට නින්ද ගිහිල්ලා නැහැ.