Dark
Light
ප්‍රශ්න – 03 කොටස
සිතියම් නැතුව මාලිමාව 03 කොටසේ ප්‍රශ්න... Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්....
පියවර මැනීම සහ අංශක 90
ඔබ මේ දෙය කළ යුතු වන්නේ ජිවිතයේ එක් වරක් පමණයි. (තවමත් උසින් වැඩෙන දරුවකු නොවේ නම්). ඒ නිසා තරමක් මහන්සි වී මේ කටයුත්තේ යෙදුනාට කමක් නැහැ.
පියවර මැනීම සහ අංශක 90 ගමන් කිරීම – වීඩියෝව
සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා Youtube චැනලය හරහා ඔබ වෙතට ගෙන පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ තුන්වැන්න.
ප්‍රශ්න – 02 කොටස
සිතියම් නැතුව මාලිමාව 02 කොටසේ ප්‍රශ්න... Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්....
සරල රේඛාවක ගමන
මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ
මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම.
මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම – වීඩියෝව
සතිපතා සෑම සිකුරාදා දිනයකම Single Elephant තනි අලියා Youtube චැනලය හරහා ඔබ වෙතට ගෙන පැමිණි Hiking Navigation Skills පාඩම් මාලාවේ දෙවැන්න.
මකන කෑල්ල.
“කොල්ලා ශිෂ්‍යත්වේ සෙන්ට්‍රල් එකට පාස්. මුකුත් අරං දුන්නෙත් නෑ. පොත් ටික නම් දහම් පාසලින් හම්බ උනා. ඊයේ රෑ ගෙදර වැඩ කරද්දි පෑන් ඉරි මැකෙන්නේ නැහැ කිව්වේ, හම්බ වෙච්ච මකනෙන්.”
පිළිතුරු
Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන් Hiking Navigation Skills සිංහල පාඩම් මාලාවේ ප්‍රශ්න සඳහා පිළිතුරු..
ප්‍රශ්න – 01 කොටස
සිතියම් නැතුව මාලිමාව 01 කොටසේ ප්‍රශ්න... Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්....
මාලිමාව
මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු ගැන කතා කරමු.