Dark Light
stair case

අපේ බෝඩිමේ නත්තල් නාට්‍යය

තනි තනි තරඟ වගේම හැම පන්තියකටම සහභාගී වෙන්න පුළුවන් තරඟ තියෙනවා…ඒ තරඟ අතින් ලොකුම තරඟය තමයි නාට්‍ය තරඟය.. මුළු පාටිය පුරාවටම සැරින් සැරේ හය වසරේ ඉඳන් උසස් පෙළ වෙනකන් කට්ටිය වෙන වෙනම නාට්‍යය පෙන්නනවා.. තෑගි මොනවා උනත් මේක දිනන එක වර්ල්ඩ් කප් එක ඉස්සුවා වගේ…