Dark
Light
GPS සිංහලෙන්
ඔබ දැනටමත් අහල ඇති ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකාව සොයා ගත්තද එදා දවස ඔහු නව ගොඩබිමක් පැමිණි බව දැනගෙන සිටියේ නැති වග. ඔහුගේ නිගමනය වී තිබුණේ ඉන්දියාවට ගොඩ බැස්ස බවයි. සිතා බලන්න. ඔහුගේ ස්ථානයේ වෙනස කිලෝමීටර් කීයකින් වැරදිද කියා? ඉන්දියාවේ යන්න හිතන් හිටපු ඔබ ඇමරිකාවට ගියොත් සතුටුද?
හඳෙන් පාර හොයා ගමු.
ඉරෙන් පාර සොයා ගන්න ආකාරයට අමතරව තවත් එක ක්‍රමයක් හඳෙන් පාර සොයා ගැනීමට ඇත. මෙය යොදා ගනිමින් දිශාව සොයන්නේ නම් විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් නම් මෙහි නිරවද්‍යතාවය අනෙකුත් ක්‍රම තරම්ම ඉහල නොමැති බවත් වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් මෙකී ක්‍රමවේදය අවසාන සරණ වශයෙන් උපයෝගී කරගැනීම සුදුසු බවත්ය.
ඉලක්කයෙන් ඉවතට Aiming Off
නිවැරදිව ඉලක්කය සොයා ගැනීමේදී අනුගමනය කරන උපායක් ලෙසට ඉලක්කයෙන් ඉවතට යාම සැලකිය හැකිය.
සිතියම මාලිමාව සමඟ Map Triangulation
ත්‍රිකෝණාකාර ක්‍රමය (Map Triangulation) යනු අප සිතියමේ සිටින ස්ථානය නිවැරදිව නොදන්නා විට මාලිමාව සහ අවට භුලක්ෂණ උපයෝගී කරගෙන එකී ස්ථානය සොයා ගන්න ක්‍රමයයි.
සිතියම-මාලිමාව-ගමන
මෙතෙක් ඉගෙනගත් දැනුම එකතු කර සිතියම මාලිමාව සමඟ ඉදිරියට ඇවිද යාම.
සිතියම කියවන්න හදා ගමු. (Orientation)
සිතියමක් කියවීමට පෙර දැන ගත යුතු වැදගත්ම දේ නම් එය නිසි පරිදි සාදා ගැනීම හෙවත් හැඩ ගසා ගැනීමයි. මෙය ආකාර දෙකකට කළ හැකියි. සිතියම් Orientation සහ සිල්වා 1 2 3.
වෙනස් ඇසකින් සිතියම (3D) සමෝච්ච රේඛා
Hiking සහ Back-Country Camping සඳහා සිතියම් භාවිතා කරන ආකාරය ගැන සරලව සිංහලෙන් ඉගෙන ගමු.
සිතියම (2D) කියවන්න පටන් ගමු.
Hiking සහ Back-Country Camping සඳහා සිතියම් භාවිතා කරන ආකාරය ගැන සරලව සිංහලෙන් ඉගෙන ගමු.
Declination හෙවත් උතුරු අතර වෙනස
මෙහි විස්තර කරන වෙනස අද දවසට අදාලව නිවැරදිව ඔබ සිටින ස්ථානයට දැන ගැනීමට මේ ලිපියේ සඳහන් කර ඇති වෙබ් පිටු බලන්න.
Declination හෙවත් උතුරු අතර වෙනස – වීඩියෝව
Hiking සහ Back-Country Camping සඳහා සිතියම් භාවිතා කරන ආකාරය ගැන සරලව සිංහලෙන් ඉගෙන ගමු.