Sigiriya Steps
Search Menu

Novel (Fiction) මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG)

Browsing Category
17 posts

මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG) යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඔබ අප හොඳින් දන්නා ජනප්‍රිය ආයතනයක් නම් නොවේ.  රහසිගත ආයතනයක් ලෙස පැවතෙන මෙම කණ්ඩායම පිළිබඳ අද ඔබට විශේෂ හේතුවක් පිට හෙළිදරවු කරන තෙක් නිල වශයෙන් දැන සිටියේ ජනාධිපති, අගමැති හැරුණු කොට විෂය බාර ඇමති සහ ලේකම්වරයා පමණී.

Dark Light
CAG Novel

CAG දහහත්වන කොටස

“සිංහලෙන් කිව්වත් මැලේසියාවේ භාෂාවෙන් කිව්වත් ඔක්කොම දැනගත්තා මේ අසනීපකාරයා කරන්නේ විවාහ යෝජනාවක් කියලා. ඒකනේ කට්ටිය අත්පුඩි ගැහුවේ.”
cag novel

CAG දහසයවන කොටස

පැහැදිලිව රාජකීය සමාජයේ නිසි ස්ථානයක් කාශ්‍යපට ලැබී තිබුණේ නැත. මවගේ කුලය හේතුවූ මේ කාරණය කුඩා කාශ්‍යපගේ සිතට තදින්ම බලපෑ හැඟීමකි.
cag novel sinhala

CAG පහළොස්වන කොටස

සුළු මොහොතක් ගත විය. රීටා සිටි දෙසින් වෙඩි හඬවල් දෙකක් එක විට ඇසෙන්නට විය. වහා ස්ථූප උපකරණය ගලවා ගත් රුසිරු වහලය මත සිටම විමසා බැලුවේ රීටා හට කුමක් සිදුවීද යන්නයි.
cag novel

CAG දහහතරවන කොටස

“මේ කියන පද දෙකෙන් විස්තර කරන උපකරණය තමයි අනිත් උපකරණ පහේ ප්‍රධානියා කියලා. ඒක නිසා තමයි මේ උපකරණය හොයාගන්න එක මේ තරම් දුරට හංගලා තියෙන්නේ, කිසිම විස්තරයක් නැතිව.”
cag novel

CAG දහතුන්වන කොටස

කැටපත් පවුර සාක්ෂියක් මේ භාෂා වෙනස පුදුම ඉක්මනට මුළු රට පුරාම වෙලා තියෙන එකට. ඒ කාලේ ඉන්ටර්නෙට්වත් තිබුන නම් හිතන්න තිබ්බා. මෙච්චර ඉක්මනට තොරතුරු හුවමාරු වෙයි කියලා. අනික වෙනස් වුණු භාෂාවක්, මුළු රට පුරාම පැතිරෙන වේගය, ටිකක් ලොකු පුදුමයක් නෙවෙයිද?
in side church

CAG එකොලොස්වන කොටස

යස්වන්ත සහ රුසිරු ඇතුල්ව සිටියේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් තුමාගේ දේහය තැන්පත් කර තිබූ රිදී මංජුසාව සහිත කරඬුව ඇති කුඩා කාමරයක් වැනි ශාලාවකටය. ඒ අසල වැඩි සෙනඟක් ගැවසුණ බැවින් වඩා වැඩි ආරක්ෂාවක් ඇතැයි දෙදෙනාම තීරණය කළේ හස්ත සංඥා භාෂාවෙන්ය.
Indian train

CAG දහවන කොටස

“පේන්න ලස්සන තිබ්බට මුම්බායි වල ඇත්ත කතාව පේනවට වැඩිය දුකක්. මේ නගරයේ ප්‍රමාණය නිව්යෝක් නගරය වගේ ඒත් මුළු නිව්යෝක් ප්‍රාන්තෙ තරම් ජනතාවක් මේ නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම ලෝකෙ ලොකුම මුඩුක්කු වලින් එකක් තියෙන්නෙත් මේ නගරේ.”
fly

CAG අටවන කොටස

“අපට කතා කර කර සිටීමට වෙලාවක් නෑ, මාගේ අසු සූදානම්. වහා ගොඩවන්න. මේ දැන්ම අප මාන්තොට වෙත පලාගොස් නෞකාවක් අතර සැඟවී භාරතයට අපගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පලා යා යුතුයි.”