
හැඳින්වීම
මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්ක තුනෙන් යුතු මධ්‍යම පළාත තරම් කඳුකර Hiking සහ Camping වෙනුවෙන් උචිත පාරාදීසයක් නොමැති තරම්ය.
අනෙකුත් සියලු පළාත් සිට පැමිණෙන Hiking හිතැති සංචාරකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේද ආදරය දිනා ගත් කඳු සහ මාර්ග විශාල ප්‍රමාණයක් මේ පළාත තුල පිහිටා ඇත.
Hiking සහ Camping ජනප්‍රිය නගර සහ ගම්
- කඩුගන්නාව
- වත්තේගම
- පිළිමතලාව
- පුස්සැල්ලාව
- ගම්පොල
- ඇල්කඩුව
- රත්තොට
- හුන්නස්ගිරිය
- සීගිරිය
- දඹුල්ල
- මීමුරේ
- නුවරඑළිය
- හඟුරන්කෙත
- හැටන්
- ආගරපතන
- බොගවන්තලාව
- ගිනිගත්හේන
- නාවලපිටිය
- මන්දාරම්නුවර
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුල නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන ආයතනයන්ගේ/අයගේ විස්තර පහතින්
මධ්‍යම පළාත (Central Province)
නගරය/Town | නම/Name | පහසුකම් හා හෝ සේවා / Service | දුරකථන / Contact Info |
මහනුවර Kandy | Camping Gear Lk | Camping Gear Rent and Selling | 0777970910 Fb Page |
මහනුවර Kandy | SL Excursion | Camping Equipment Rent | 0711418575 Fb Page |
කබරගල Kabaragala | Kabaragala Paradise | Camping & Hiking | Salinda 0768214849 Fb Page |
ගෙලිඔය Gelioya | Camping Tent Industries | Manufacturing Camping Tents and Luxury Tents | 0714907597 Fb Page Web Page |
මහනුවර Kandy | CampZone | Camping Tents and Equipments for Rent | 0760374027 Fb Page |
නකල්ස් Knuckles | Lanka Adventure Holidays | Tour Guide and Accommodation | 0768823332 FB Page Web Page |
මාතලේ Mathale | Susi Travel | Hiking | 0712208036 |
මෙහි කොළ පැහැයෙන් දැක්වෙනුයේ විස්තර අප වෙත සනාථ කළ ව්‍යාපාර/පුද්ගල නාම වන අතර අනෙකුත් විස්තර සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයෙන් ලබා ගත් විස්තර වේ. ඔබගේ ව්‍යාපාරය මෙහි ඇත්නම් ඒ බව සනාථ කිරීමට info@singleelephant.com හෝ singleelephant.lk@gmail.com විද්‍යුත් ලිපින වලට හෝ Single Elephant FB පිටුවට පණිවිඩයක් එවන්න.
නගරය/Town | නම/Name | පහසුකම් හා හෝ සේවා / Service | දුරකථන / Contact Info |
කබරගල Kabaragala | Kabaragala Kanda | Camping Adventure | 0779634812 0778651683 |
මහනුවර Kandy | SL Camping | Camping Tents for Rent | 0755772582 |
මීමුරේ Meemure | Meemure Guest House | Adventure Camping | 0766502772 |
මහනුවර Kandy | Ozark Trail Camping Tents | Camping Tents Renting Service & Outdoor gear supplying service | 0716106063 Fb Page |
මහනුවර Kandy | TrekPing Camping Tents | Rent & Sell Camping/Travel Equipment | 0712627731 Fb Page |
නාවලපිටිය Nawalapitiya | SKY Camping | Camping Tents and Equipment Renting | 0776018450 Fb Page |
මහනුවර Kandy | Campaza Camping Tents | Camping Tents and other Camping Equipment for Rent | 0769412892 Fb Page Web Page |
බොගවන්තලාව Bogawantalawa | Harithakanda Resort | Camping Tents and Equipment for Rent | 0772511702 Fb Page |
නෝර්ටන් බ්‍රිජ් Norton Bridge | Papa’s Camping site | Camping | 0711918600 Fb Page |
රත්තොට Raththota | Riverston Hideout Campsite | Camping | 0777732589 Fb Page |
මීමුරේ Meemure | මීමුරේ චාරිකා. Meemure Charika | Service | Fb Page |
ඇල්ල Ella | Step traveller | Tour Guide and Camping | 0779545790 Fb Page |
නුවර එළිය Nuwara Eliya | Pedro Scout Camp | Camping | Fb Page |
පිටවල ගම – රිවස්ටන් Pitawalagama | Wasantha | Camping and Tour Guide, Food Supply | 0770423717 |
රිවස්ටන් Riverstone | Manigala Camping Hub – Riverstone | Hiking Trail | Fb Page |
මහනුවර Kandy | කූඩාරම.lk – Kudarama.lk | Camping Gear For Rent | 0703143621 Fb Page |
මහනුවර Kandy | Sri Lanka Green Hike | Tour guide for Hiking | 0713614961 Fb Page |
මාතලේ Mathale | Hiking Lanka | Hiking & Tracking Program and Camping | 0723259091 Fb Page |
මාතලේ Mathale | Kasun | Camping Tents and Equipment for Sale and Rent | 0769777945 0713273265 Fb Page |
මන්දාරම්නුවර Mandaramnuwara | මන්දරම් නුවර camping | Camping | 0716955788 0782535791 Fb Page |
මන්දාරම්නුවර Mandaramnuwara | Mandaram nuwara camping nights | Camping | 0766680802 Fb Page |
මහනුවර Kandy | P O L A R I S | Camping Gear Rental Service | 0774662908 Fb Page |
මීමුරේ Meemure | Meemure Camping – මීමුරේ කෑම්පින් සයිට් | Camping | 0717778990 Fb Page Web Page |
රිවස්ටන් Riverstone | Eco Camping | Camping | 0775953331 Fb Page Web Page |
ආයතන සහ පුද්ගලයන් විසින් අප හට ලබා දෙන තොරතුරු අනුව තවත් විස්තර දිනපතා අලුත් කරනු ලැබේ.
මෙහි සඳහන් කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකුගෙන් මෙම වෙබ් පිටුව හෝ ඒ සම්බන්ධ අය කිසිඳු මුදලක් හෝ වාසියක් ලබා ගෙන නොමැති අතර මෙහි සඳහන් සේවා සම්බන්ධව කිසිඳු වගකීමක් අපගේ වෙබ් පිටුව නොදරයි.
මෙහි සියලු විස්තර අදාල සේවා සහ පහසුකම් සපයන අය විසින් ලබා දුන් තොරතුරු වන අතර ඔබගේ සියලු අවශ්‍යතා සඳහා එකී විස්තර වල ඇති අංක සහ සමාජ මාධ්‍ය විස්තර සම්බන්ධ කර ගන්න.