Hiking හෝඩි පොතේ තුන්වන පිටුව
භාණ්ඩ ලැයිස්තුව උදාහරණ සහිතව පහතින් බලන්න. හැම විෂයකටම එක පිටුවක් හෝ කිහිපයක් ඔබ සතු භාණ්ඩ අනුව තබා ගත හැකිය.
ඔබ කැමැති පහසු ආකාරයකට මෙය නවීකරණය කර ගන්න.
ඉහත Link එක වැඩ කරන්නේ නැත්නම් මෙතනින් නැවත උත්සහ කර බලන්න.
https://docs.google.com/document/d/15jyPAFnBmmN1Yf43YbQ9L8Ak2skXo39MXwxkg9L2K48/edit?usp=sharing
මේ විස්තර ඇතුලත් වීඩියෝව.
එහි (වීඩියෝවේ) සඳහන් ලැයිස්තුව පිළිබඳව පමණක් මෙහි වැඩිදුර තොරතුරු ඇතිව සඳහන් කර ඇත. අනෙකුත් තොරතුරු ඔබට වීඩියෝවේ 5 වන විනාඩියේ 52 තත්පරයේ සිට ඉදිරියට නැරඹිය හැකිය.
Pack එක යටතේ මාගේ Backpack බෑග් එක උදාහරණයක් වශයෙන් දක්වා ඇත.
01. Pack
ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන Backpack එකේ සිට කුඩා Day Hike pack, කැමරා බෑග්, එකී Pack එක ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරන කවර සහ ගුවන් ගත වන්නේ නම් Backpack සඳහා ඇති විශේෂ කවර මෙහි විස්තර කළ හැකිය.
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Osprey AG 50 | 1.91Kg | $ XX | බර වැඩියි. | ULA OHM 2.0 | $ XX | 978g |
Day Hike Bag | ||||||
Rain Cover/Pack Cover |
02. Shelter
රාත්‍රී කාලයේ ඔබ නිදා ගැනීමට සහ රැඳී සිටීමට භාවිතා කරන සියලුම භාණ්ඩ මෙහි සටහන් කළ හැකිය. කුඩාරම්, කුඩාරම් යට කවර (Foot Print) නිදන බෑග්, නිදන මෙට්ට (Pad), කොට්ට, Hammock සහ වෙනත් ඔබ භාවිතා කරන ඕනෑම භාණ්ඩයක්.
ඔබ ඍතු වෙනස් වන රටක (කැනඩාව, යුරෝපය වැනි..) සීටී නම් මේ භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ පිලිබඳ සැලකිලිමත් වෙන්න.
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Tent | ||||||
Hammock | ||||||
Sleeping Bag | ||||||
Sleeping Pad | ||||||
Pillow | ||||||
Foot Print |
03. Water System
වතුර ගෙන යා හැකි සියලුම බෝතල් සහ උපකරණ සමඟ සහ වතුර පිරිසුදු කිරීමේ Water Filter, පෙති, බට
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Water Filter | ||||||
Water Bottles |
04. Kitchen
කෑම පිස ගැනීම සඳහා භාවිතා කරන සියලු ලිප් වර්ග, උපකරණ, ගිනි දැල්වීමේ උපකරණ සහ මෙවලම්, භාජන, ගෑස් සමඟ කුස්සියට අවශ්‍ය සියලුම දේවල්..
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Stove | ||||||
Windshield | ||||||
Kitchen Equipment | ||||||
Pots and etc.. | ||||||
Fuel |
05. Cloth
Hike එකට හෝ Backpack ගමනට ගෙන යන ඔබගේ ඇඳුම් පැළඳුම්. නැවතත් ඔබ ඍතු වෙනස් වන රටක ජීවත් වන්නේ නම් ඒ පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න.
තුවා, වැස්සට ඔරොත්තු දෙන ඇඳුම් සහ උණුසුමට ගැලපෙන ඇඳුම්, මේස්, තොප්පි සහ අනෙකුත් ගැලපෙන සියලු පැළඳුම්..
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Rain Jacket | ||||||
Towel | ||||||
Socks | ||||||
Other Cloths |
06. Lamps/ Lights
ආලෝකය ලබා ගැනීම සඳහා ඔබ භාවිතා කරන සියලු උපකරණ (පන්දම්, Head Lamps…) බැටරි මෙහි සඳහන් කළ හැක.
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Head Lamp | ||||||
Camp Lamp |
07. First Aid
ප්‍රථමාධාර සහ ඔබ භාවිතා කරන බෙහෙත් ඇත්නම් එකී බෙහෙත්.. උපකරණ.. එලෙසම හදිසි තත්වයක් ඇති වුවොහොත් (විශේෂයෙන් සීතල කාලගුණය) එයට ඔරොත්තු දීමට Thermal පැළඳුම්.
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
08. Footwear & Protection
සපත්තු සහ සෙරෙප්පු, Hiking Poles සහ හිම සහිත හෝ කාන්තාර පරිසරයකදී ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කරන විශේෂ පැළඳුම්.
සමහර අවස්ථා වලදී අපි විශේෂ ඇඳුම් භාවිතා කරනවා. උදාහරණයක් වශයෙන් කූඩැල්ලන්ගෙන් බේරීමට, හිමෙන් සහ මඩින් ආරක්ෂාවීමට කකුලේ මේස් වැනි පැළඳුම් (Gaiter), හිස් පළඳනා..
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Shoes | ||||||
Hiking Poles | ||||||
Snowshoe | ||||||
Gaiter |
09. Toiletries
දත් බුරුසුවේ සිට ඔබගේ සනීපාරක්ෂා කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලුම කළමනා. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඇති ක්‍රීම් වර්ග සහ Spray..
සනීපාරක්ෂාව සහිතව වැසිකිලි කටයුතු කිරීමට අවශ්‍ය උපකරණ සහ Sanitizer..
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Shoes | ||||||
Hiking Poles | ||||||
Snowshoe | ||||||
Gaiter |
10. Navigation & Basic Tools
සඳහා භාවිතා කරන මාලිමා, රේන්ජර්ස් බීඩ්ස් ඇතුළු සියලුම උපකරණ. පිහියේ සිට වැදගත් වන අනෙකුත් මූලික උපකරණ…
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Compass | ||||||
Knife |
11. Electronics (Luxury)
Hiking හෝ Backpack ගමනක කැමරාවක් සලකනුයේ සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙසිනි. (එය ඔබට අමතර බරක් ගෙන දෙන නිසා.) ඔබගේ දුරකථනයේ සිට කැමරා, ඩ්‍රෝන Power bank උපකරණ මෙහි සඳහන් කළ හැක.
Details/විස්තර | Weight/බර | Price & Date/මිල සහ දිනය | Comments/වෙනත් | Upgrade/වැඩිදියුණු | Price Upgrade/වැඩිදියුණු මිල | Other Comment/වෙනත් |
Phone | ||||||
Gopro | ||||||
DJI Mavicmini |
12. Extra
වෙනත් ඕනෑම දෙයක්…
පොතේ අලුත්ම පිටු සඳහා YouTube චැනලය බලන්න
දිග ගමනකට එකතු වෙන්න..