ලැයිස්තුව පිළිබඳව පමණක් මෙහි වැඩිදුර තොරතුරු ඇතිව සඳහන් කර ඇත. අනෙකුත් තොරතුරු ඔබට වීඩියෝවේ 5 වන විනාඩියේ 52 තත්පරයේ සිට ඉදිරියට නැරඹිය හැකිය.

Hiking හෝඩි පොතේ තුන්වන පිටුව

භාණ්ඩ ලැයිස්තුව උදාහරණ සහිතව පහතින් බලන්න. හැම විෂයකටම එක පිටුවක් හෝ කිහිපයක් ඔබ සතු භාණ්ඩ අනුව තබා ගත හැකිය.

ඔබ කැමැති පහසු ආකාරයකට මෙය නවීකරණය කර ගන්න.

ඉහත Link එක වැඩ කරන්නේ නැත්නම් මෙතනින් නැවත උත්සහ කර බලන්න.

https://docs.google.com/document/d/15jyPAFnBmmN1Yf43YbQ9L8Ak2skXo39MXwxkg9L2K48/edit?usp=sharing

මේ විස්තර ඇතුලත් වීඩියෝව.

එහි (වීඩියෝවේ) සඳහන් ලැයිස්තුව පිළිබඳව පමණක් මෙහි වැඩිදුර තොරතුරු ඇතිව සඳහන් කර ඇත. අනෙකුත් තොරතුරු ඔබට වීඩියෝවේ 5 වන විනාඩියේ 52 තත්පරයේ සිට ඉදිරියට නැරඹිය හැකිය.

Pack එක යටතේ මාගේ Backpack බෑග් එක උදාහරණයක් වශයෙන් දක්වා ඇත.

01. Pack

ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන Backpack එකේ සිට කුඩා Day Hike pack, කැමරා බෑග්, එකී Pack එක ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරන කවර සහ ගුවන් ගත වන්නේ නම් Backpack සඳහා ඇති විශේෂ කවර මෙහි විස්තර කළ හැකිය.

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Osprey AG 501.91Kg$
XX
බර වැඩියි.ULA OHM 2.0$
XX
978g
Day Hike Bag
Rain Cover/Pack Cover

02. Shelter

රාත්‍රී කාලයේ ඔබ නිදා ගැනීමට සහ රැඳී සිටීමට භාවිතා කරන සියලුම භාණ්ඩ මෙහි සටහන් කළ හැකිය. කුඩාරම්, කුඩාරම් යට කවර (Foot Print) නිදන බෑග්, නිදන මෙට්ට (Pad), කොට්ට, Hammock සහ වෙනත් ඔබ භාවිතා කරන ඕනෑම භාණ්ඩයක්.

ඔබ ඍතු වෙනස් වන රටක (කැනඩාව, යුරෝපය වැනි..) සීටී නම් මේ භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ පිලිබඳ සැලකිලිමත් වෙන්න.

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Tent
Hammock
Sleeping Bag
Sleeping Pad
Pillow
Foot Print

03. Water System

වතුර ගෙන යා හැකි සියලුම බෝතල් සහ උපකරණ සමඟ සහ වතුර පිරිසුදු කිරීමේ Water Filter, පෙති, බට

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Water Filter
Water Bottles

04. Kitchen

කෑම පිස ගැනීම සඳහා භාවිතා කරන සියලු ලිප් වර්ග, උපකරණ, ගිනි දැල්වීමේ උපකරණ සහ මෙවලම්, භාජන, ගෑස් සමඟ කුස්සියට අවශ්‍ය සියලුම දේවල්..

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Stove
Windshield
Kitchen Equipment
Pots and etc..
Fuel

05. Cloth

Hike එකට හෝ Backpack ගමනට ගෙන යන ඔබගේ ඇඳුම් පැළඳුම්. නැවතත් ඔබ ඍතු වෙනස් වන රටක ජීවත් වන්නේ නම් ඒ පිලිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න.

තුවා, වැස්සට ඔරොත්තු දෙන ඇඳුම් සහ උණුසුමට ගැලපෙන ඇඳුම්, මේස්, තොප්පි සහ අනෙකුත් ගැලපෙන සියලු පැළඳුම්..

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Rain Jacket
Towel
Socks
Other Cloths

06. Lamps/ Lights

ආලෝකය ලබා ගැනීම සඳහා ඔබ භාවිතා කරන සියලු උපකරණ (පන්දම්, Head Lamps…) බැටරි මෙහි සඳහන් කළ හැක.

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Head Lamp
Camp Lamp

07. First Aid

ප්‍රථමාධාර සහ ඔබ භාවිතා කරන බෙහෙත් ඇත්නම් එකී බෙහෙත්.. උපකරණ.. එලෙසම හදිසි තත්වයක් ඇති වුවොහොත් (විශේෂයෙන් සීතල කාලගුණය) එයට ඔරොත්තු දීමට Thermal පැළඳුම්.

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්

08. Footwear & Protection

සපත්තු සහ සෙරෙප්පු, Hiking Poles සහ හිම සහිත හෝ කාන්තාර පරිසරයකදී ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කරන විශේෂ පැළඳුම්.

සමහර අවස්ථා වලදී අපි විශේෂ ඇඳුම් භාවිතා කරනවා. උදාහරණයක් වශයෙන් කූඩැල්ලන්ගෙන් බේරීමට, හිමෙන් සහ මඩින් ආරක්ෂාවීමට කකුලේ මේස් වැනි පැළඳුම් (Gaiter), හිස් පළඳනා..

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Shoes
Hiking Poles
Snowshoe
Gaiter

09. Toiletries

දත් බුරුසුවේ සිට ඔබගේ සනීපාරක්ෂා කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලුම කළමනා. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඇති ක්‍රීම් වර්ග සහ Spray..

සනීපාරක්ෂාව සහිතව වැසිකිලි කටයුතු කිරීමට අවශ්‍ය උපකරණ සහ Sanitizer..

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Shoes
Hiking Poles
Snowshoe
Gaiter

10. Navigation & Basic Tools

සඳහා භාවිතා කරන මාලිමා, රේන්ජර්ස් බීඩ්ස් ඇතුළු සියලුම උපකරණ. පිහියේ සිට වැදගත් වන අනෙකුත් මූලික උපකරණ…

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Compass
Knife

11. Electronics (Luxury)

Hiking හෝ Backpack ගමනක කැමරාවක් සලකනුයේ සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙසිනි. (එය ඔබට අමතර බරක් ගෙන දෙන නිසා.) ඔබගේ දුරකථනයේ සිට කැමරා, ඩ්‍රෝන Power bank උපකරණ මෙහි සඳහන් කළ හැක.

Details/විස්තරWeight/බරPrice & Date/මිල සහ දිනයComments/වෙනත්Upgrade/වැඩිදියුණුPrice Upgrade/වැඩිදියුණු මිලOther Comment/වෙනත්
Phone
Gopro
DJI Mavicmini

12. Extra

වෙනත් ඕනෑම දෙයක්…

book

පොතේ අලුත්ම පිටු සඳහා YouTube චැනලය බලන්න

දිග ගමනකට එකතු වෙන්න..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *