Dark Light
ශ්‍රී ලංකාව තුල නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන අයගේ විස්තර එකම තැනකින්. ඔබ කැමති පළාත තෝරන්න.
Static-Horizontal

Hiking සහ Camping කරන අයට පහසුවක් වශයෙන් ශ්‍රී ලංකාව තුල නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන ආයතනයන්ගේ/අයගේ විස්තර එකතු කිරීම මේ ප්‍රයත්නයේ අභිප්‍රායයි.

ඔබත් එකී සේවා ලබා දෙන්නේ නම් ඔබගේ විස්තර info@singleelephant.com හෝ singleelephant.lk@gmail.com විද්‍යුත් ලිපින වලට හෝ Single Elephant තනි අලියා Facebook පිටුවට පණිවිඩයක් මඟින් යොමු කර මෙහි නොමිලයේ ඔබේ විස්තර ලැයිස්තු ගත කර ගන්න.

ආයතන සහ පුද්ගලයන් විසින් අප හට ලබා දෙන තොරතුරු අනුව තවත් විස්තර දිනපතා අලුත් කරනු ලැබේ.

මෙහි සඳහන් කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකුගෙන් මෙම වෙබ් පිටුව හෝ ඒ සම්බන්ධ අය කිසිඳු මුදලක් හෝ වාසියක් ලබා ගෙන නොමැති අතර මෙහි සඳහන් සේවා සම්බන්ධව කිසිඳු වගකීමක් අපගේ වෙබ් පිටුව නොදරයි.

මෙහි සියලු විස්තර අදාල සේවා සහ පහසුකම් සපයන අය විසින් ලබා දුන් තොරතුරු වන අතර ඔබගේ සියලු අවශ්‍යතා සඳහා එකී විස්තර වල ඇති අංක සහ සමාජ මාධ්‍ය විස්තර සම්බන්ධ කර ගන්න.

මෙහි කොළ පැහැයෙන් දැක්වෙනුයේ විස්තර අප වෙත සනාථ කළ ව්‍යාපාර/පුද්ගල නාම වන අතර අනෙකුත් විස්තර සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයෙන් ලබා ගත් විස්තර වේ. ඔබගේ ව්‍යාපාරය මෙහි ඇත්නම් ඒ බව සනාථ කිරීමට ඉහත විද්‍යුත් ලිපින හෝ Single Elephant FB පිටුවට පණිවිඩයක් එවන්න.

320x480
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Total
20
Share