Over Hand Knot එකම ඉදිරියට ගොස් සාදා ගනු ලබන ගැටයක්. ඉතා සරල ගැටයක් වන මෙය අයත් වන්නේ Stopper වර්ගයේ ගැට කාණ්ඩයටය. මධ්‍යස්ථ කාර්යක්ෂමතාවයකි. මේ ගැටය මත තවත් ගැට රාශියක් නිර්මාණය වී ඇත.
පහසුවෙන් ලෙහීමේ හැකියාව Over Hand Knot එකට සාපේක්ෂව අඩුය.
සම්පූර්ණයෙන් තද නොකර Over Hand Knot එක සාදා ගන්න.
නැවත Q අකුර තුලින් අවසාන කොණ Over Hand Knot එක ගසන්න යැවූ ලෙසම යවන්න.
මෙලෙස ඔබේ ගැටය අවසන් කිරීමට පෙර දිස්වනු ඇති.
දැන් දෙපැත්තෙන් තද කරන්න.
මෙය Double Over Hand Knot එක යනුවෙන් හැඳින්වේ.
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ