Dark Light
ඉතා සරල ගැටයක් වන මෙය අයත් වන්නේ Stopper වර්ගයේ ගැට කාණ්ඩයටය.

Over Hand Knot එකම ඉදිරියට ගොස් සාදා ගනු ලබන ගැටයක්. ඉතා සරල ගැටයක් වන මෙය අයත් වන්නේ Stopper වර්ගයේ ගැට කාණ්ඩයටය. මධ්‍යස්ථ කාර්යක්ෂමතාවයකි. මේ ගැටය මත තවත් ගැට රාශියක් නිර්මාණය වී ඇත.

Book travel visa at iVisa.com

පහසුවෙන් ලෙහීමේ හැකියාව Over Hand Knot එකට සාපේක්ෂව අඩුය.

සම්පූර්ණයෙන් තද නොකර Over Hand Knot එක සාදා ගන්න.

over hand knot

නැවත Q අකුර තුලින් අවසාන කොණ Over Hand Knot එක ගසන්න යැවූ ලෙසම යවන්න.

double over hand step 02

මෙලෙස ඔබේ ගැටය අවසන් කිරීමට පෙර දිස්වනු ඇති.

double over hand knot before tighten

දැන් දෙපැත්තෙන් තද කරන්න.

double over hand knot

මෙය Double Over Hand Knot එක යනුවෙන් හැඳින්වේ.

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Hiking and navigation skills මාලිමාව

ප්‍රශ්න – 04 කොටස

සිතියම් නැතුව මාලිමාව 04 කොටසේ ප්‍රශ්න… Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්….
ඉරෙන් දිශාව සොයමු

ඉරෙන් පාර හොයා ගමු.

ආලෝකය, උණුසුම ලබා දීමට අමතරව ඈත අතීතයේ සිට ඉර මිනිසාට පාර පෙන්වූ පැහැදිලිව තම ගමන දක්වන ස්වභාවික වස්තුවක් වශයෙන් හැඳින්විය හැකිය.
හිම කුණාටුව

හිම කුණාටුවේ ගෙදර කඳවුර

නිවස වෙතට ගොස් එහි සිටි මිතුරන්ද සමඟ රාත්‍රී ආහාරය ගත් පසුව නිවස තුලට වී නිදා ගන්නා ලෙස ඔවුන් සිදු කළ ඉල්ලීම සුහදව පසෙකලා මාගේ නිදන පද්ධතියද රැගෙන කූඩාරම බලා නැවත ගමන ආරම්භ කළේ කුණාටුවේ උච්චම අවස්ථාවේදියි.
light house black and white

Waypoint සහ අපිම සිතියමක් සාදමු.(01)

ඇමරිකානු Thru-Hiking සහ දඩයම් කරන පිරිස් ඇතැම් වෙලාවට මේ වෙනුවෙන්ම සාදා තිබෙන අඩි 2 පමණ රෙදි කොඩි මේ සඳහා යොදා ගන්නවා. Waypoint සහ තවත් බොහෝ දැනුම..
Total
24
Share