Details of those providing Services and Facilities for Hiking and Camping in the Southern Province – (දකුණු පළාතේ Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන අයගේ විස්තර)

Camping in a coastal setting and the proximity to the Sinharaja Reserve make the southern province ideal for hiking and camping. This province, home to the city of Kataragama, marks the culmination of a long-standing pilgrimage route originating from northern Sri Lanka, which has ancient roots and remains active to this day.

Comprising the districts of Galle, Matara, and Hambantota, this province is highly sought-after by tourists for its stunning coastline, making it an exceptionally popular destination.

මුහුදු වෙරළ ආශ්‍රිත පරිසරයක Camping මෙන්ම සිංහරාජ රක්ෂිතයට ඇති ප්‍රවේශය ආශ්‍රිතවද Hiking සහ Camping සඳහා සුදුසු වටපිටාවකට හිමිකම් කියන දකුණු පළාත ඉතා ඉපැරණි මෙන්ම අදටත් පැවතෙන උතුරු ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන දීර්ඝ වන්දනා ගමනක අවසානය වන කතරගම නගරය පිහිටා ඇති පළාතයි.

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ගෙන් සමන්විත මෙකී පළාත සුන්දර වෙරළ තීරය හේතුවෙන් සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය ගමනාන්තයකි.

දකුණු පළාත

“Flag of the Southern Province”

Prominent landmarks of the Southern Province include the renowned wildlife sanctuaries of Yala and Udawalawe National Parks. Ussangoda in Ambalantota offers sweeping panoramic views of the beach and sea, while the sacred city of Kataragama and the ancient cities of Tissamaharama, Kirinda, and Galle add to the region’s cultural and historical significance.

The primary livelihood for the majority of residents in this region is subsistence farming and fishing.

Total Area 5,544 km2 (2,141 sq mi)

  • Deniyaya
  • Elpitiya
  • Kosgoda
  • Unawatuna
  • Hikkaduwa
  • Mirissa
  • Tangalle
  • Tissamaharamaya
  • Yala
  • Katharagama

Below is a compilation of organizations and personal services in the Central Province of Sri Lanka that offer tailored services and facilities for Hiking and Camping enthusiasts:

නගරය/Town නම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info
තංගල්ල
Tangalle
Tangalle Lagoon Kayak
Kayaking Service and Equipment0772121885
Fb Page
ගාල්ල
Galle
SL ExcursionCamping Equipment Rent0711418575
Fb Page
බූන්දල
Bundala
Birds CampingCamping0777868660
Fb Page
උණවටුන UnawatunaWhite Walkers Beach Camping Camping0777868660
මුලටියන
Mulatiyana
Travelup RiderTent, Traveling bag, portable cooker0704003617
Fb Page
ගාල්ල
Galle
Camping TentsCamping Tents Rent0772878881
Fb Page

The above list consists of businesses/individuals whose details have been confirmed by us. The below list includes details obtained from social media and the internet. If your business is listed here, please send a message to singleelephant.lk@gmail.com or the Single Elephant Facebook page to confirm its inclusion.

ඉහත දැක්වෙන ලැයිස්තුව අප වෙත විස්තර සනාථ කළ ව්‍යාපාර/පුද්ගල නාම වන අතර පහත ලැයිස්තුව සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයෙන් ලබා ගත් විස්තර වේ.

ඔබගේ ව්‍යාපාරය මෙහි ඇත්නම් ඒ බව සනාථ කිරීමට singleelephant.lk@gmail.com විද්‍යුත් ලිපිනයට හෝ Single Elephant FB පිටුවට පණිවිඩයක් එවන්න.

නගරය/Town නම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info
අම්බලන්ගොඩ
Ambalangoda
TravelSolutions.lkTravelling Equipment 
Adventures organizing
0764633332
Fb Page
තිස්සමහාරාම
Tissamaharama
Tent HubCamping Tents for Rent0719439231
පින්නදූව
Pinnaduwa
Camping Gear RentalsRent all the Camping Equipment0775293140
Fb Page
දෙනියාය
Deniyaya
Crood’s PlaceCamping Items Renting Service074165 8547
Fb Page
පිටිගල
Pitigala
Sinha Paawara Eco CampingCamping and Activities0774825006
Fb Page
ගාල්ල
Galle
Outdoor Life Camping GearsCamping Tents and Gear Rent0768731601
Fb Page
ගාල්ල
Galle
Camping Tent for Rent GalleCamping Tent for Rent0763164186
Fb Page
ලංකාගම
Lankagama
SagaraTour Guide0714271856
තිස්සමහාරාම
Tissamaharama
MCW Camping TentsTent Producer0777934091
Fb Page
ඇල්පිටිය
Elpitiya
Camping EquipmentCamping Equipment for Rent0767176345
දෙනියාය
Deniyaya
සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය – පිටදෙනිය
Wanigasekara Bungalow
වනිගසේකර නිවහන
Accommodation for 30 වන සංරක්ෂණ
0112866631
0112866632
පිටදෙනිය
0413490644
දෙනියාය
Deniyaya
සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය – පිටදෙනිය
Pitadeniya Bungalow
පිටදෙනිය නිවහන
Accommodation for 16වන සංරක්ෂණ
0112866631
0112866632
පිටදෙනිය
0413490644
දෙනියාය
Deniyaya
සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය – පිටදෙනිය
Ginganga Bungalow
ගිං ගඟ නිවහන
Accommodation for 05වන සංරක්ෂණ
0112866631
0112866632
පිටදෙනිය
0413490644

Further details will be updated in the future based on the information provided by the institutions and individuals.

This website and its affiliates have not received any money or benefit from any organization or individual mentioned here. Our website does not take any responsibility regarding the services mentioned here.

ආයතන සහ පුද්ගලයන් විසින් අප හට ලබා දෙන තොරතුරු අනුව තවත් විස්තර ඉදිරියේදී අලුත් කරනු ලැබේ.

මෙහි සඳහන් කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකුගෙන් මෙම වෙබ් පිටුව හෝ ඒ සම්බන්ධ අය කිසිඳු මුදලක් හෝ වාසියක් ලබා ගෙන නොමැති අතර මෙහි සඳහන් සේවා සම්බන්ධව කිසිඳු වගකීමක් අපගේ වෙබ් පිටුව නොදරයි.

All the details provided here are the information given by the providers of the respective services and facilities. For all your needs, please contact the numbers and social media details provided in the said information.

මෙහි සියලු විස්තර අදාල සේවා සහ පහසුකම් සපයන අය විසින් ලබා දුන් තොරතුරු වන අතර ඔබගේ සියලු අවශ්‍යතා සඳහා එකී විස්තර වල ඇති අංක සහ සමාජ මාධ්‍ය විස්තර සම්බන්ධ කර ගන්න.

Picture Author : Don Steve 2016

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *