Dark Light
නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන ආයතනයන්ගේ/අයගේ විස්තර – දකුණු පළාත
දකුණු පළාත
දකුණු පළාතේ කොඩිය

හැඳින්වීම

මුහුදු වෙරළ ආශ්‍රිත පරිසරයක Camping මෙන්ම සිංහරාජ රක්ෂිතයට ඇති ප්‍රවේශය ආශ්‍රිතවද Hiking සහ Camping සඳහා මනා වටපිටාවකට හිමිකම් කියන දකුණු පළාත ඉතා ඉපැරණි මෙන්ම අදටත් පැවතෙන දීර්ඝ වන්දනා ගමනක අවසානය වන කතරගම නගරයද පිහිටා ඇති පළාතයි.

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ගෙන් සමන්විත වේ.

Hiking සහ Camping ජනප්‍රිය නගර සහ ගම්

  • දෙනියාය
  • ඇල්පිටිය
  • කොස්ගොඩ
  • උණවටුන
  • හික්කඩුව
  • මිරිස්ස
  • තංගල්ල
  • තිස්සමහරාමය
  • යාල
  • කතරගම

ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුල නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන ආයතනයන්ගේ/අයගේ විස්තර පහතින්

Try The World

දකුණු පළාත (Southern Province)

Book travel visa at iVisa.com
නගරය/Town නම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info
තංගල්ල
Tangalle
Tangalle Lagoon Kayak
Kayaking Service and Equipment0772121885
Fb Page
ගාල්ල
Galle
SL ExcursionCamping Equipment Rent0711418575
Fb Page
බූන්දල
Bundala
Birds CampingCamping0777868660
Fb Page
උණවටුන UnawatunaWhite Walkers Beach Camping Camping0777868660
මුලටියන
Mulatiyana
Travelup RiderTent, Traveling bag, portable cooker0704003617
Fb Page
ගාල්ල
Galle
Camping TentsCamping Tents Rent0772878881
Fb Page

මෙහි කොළ පැහැයෙන් දැක්වෙනුයේ විස්තර අප වෙත සනාථ කළ ව්‍යාපාර/පුද්ගල නාම වන අතර අනෙකුත් විස්තර සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයෙන් ලබා ගත් විස්තර වේ. ඔබගේ ව්‍යාපාරය මෙහි ඇත්නම් ඒ බව සනාථ කිරීමට info@singleelephant.com හෝ singleelephant.lk@gmail.com විද්‍යුත් ලිපින වලට හෝ Single Elephant FB පිටුවට පණිවිඩයක් එවන්න.

නගරය/Town නම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info
අම්බලන්ගොඩ
Ambalangoda
TravelSolutions.lkTravelling Equipment 
Adventures organizing
0764633332
Fb Page
තිස්සමහාරාම
Tissamaharama
Tent HubCamping Tents for Rent0719439231
පින්නදූව
Pinnaduwa
Camping Gear RentalsRent all the Camping Equipment0775293140
Fb Page
දෙනියාය
Deniyaya
Crood’s PlaceCamping Items Renting Service074165 8547
Fb Page
පිටිගල
Pitigala
Sinha Paawara Eco CampingCamping and Activities0774825006
Fb Page
ගාල්ල
Galle
Outdoor Life Camping GearsCamping Tents and Gear Rent0768731601
Fb Page
ගාල්ල
Galle
Camping Tent for Rent GalleCamping Tent for Rent0763164186
Fb Page
ලංකාගම
Lankagama
SagaraTour Guide0714271856
තිස්සමහාරාම
Tissamaharama
MCW Camping TentsTent Producer0777934091
Fb Page
ඇල්පිටිය
Elpitiya
Camping EquipmentCamping Equipment for Rent0767176345
දෙනියාය
Deniyaya
සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය – පිටදෙනිය
Wanigasekara Bungalow
වනිගසේකර නිවහන
Accommodation for 30 වන සංරක්ෂණ
0112866631
0112866632
පිටදෙනිය
0413490644
දෙනියාය
Deniyaya
සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය – පිටදෙනිය
Pitadeniya Bungalow
පිටදෙනිය නිවහන
Accommodation for 16වන සංරක්ෂණ
0112866631
0112866632
පිටදෙනිය
0413490644
දෙනියාය
Deniyaya
සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය – පිටදෙනිය
Ginganga Bungalow
ගිං ගඟ නිවහන
Accommodation for 05වන සංරක්ෂණ
0112866631
0112866632
පිටදෙනිය
0413490644
Book travel visa at iVisa.com

ආයතන සහ පුද්ගලයන් විසින් අප හට ලබා දෙන තොරතුරු අනුව තවත් විස්තර දිනපතා අලුත් කරනු ලැබේ.

මෙහි සඳහන් කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකුගෙන් මෙම වෙබ් පිටුව හෝ ඒ සම්බන්ධ අය කිසිඳු මුදලක් හෝ වාසියක් ලබා ගෙන නොමැති අතර මෙහි සඳහන් සේවා සම්බන්ධව කිසිඳු වගකීමක් අපගේ වෙබ් පිටුව නොදරයි.

මෙහි සියලු විස්තර අදාල සේවා සහ පහසුකම් සපයන අය විසින් ලබා දුන් තොරතුරු වන අතර ඔබගේ සියලු අවශ්‍යතා සඳහා එකී විස්තර වල ඇති අංක සහ සමාජ මාධ්‍ය විස්තර සම්බන්ධ කර ගන්න.

Blue Lotus SPF 30 Moisturizer
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
single elephant

Camping & Hiking Sri Lanka (Gear/Service නාමාවලිය)

ශ්‍රී ලංකාව තුල නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන අයගේ විස්තර එකම තැනකින්. ඔබ කැමති පළාත තෝරන්න.
Total
1
Share