Dark Light
සිතියම් නැතුව මාලිමාව 01 කොටසේ ප්‍රශ්න… Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්….
01. ලංකාවේ Hike එකකදී මාලිමාව භාවිතා කිරීමට හේතුවක් වනුයේ?

1. සිතියම් නොමැති බව සහ ප්‍රවේශයේ
2. වෙනස් වන කාළගුණය සහ හදිසි බාධක
3. දුරකථනයේ බැට්රි බැසීම සහ සංඥා දුර්වල වීම
4. ඉහත සියලුම හේතුන්

02. Base Plate මාලිමා වර්ග Hike කරන අය අතර ජනප්‍රිය වීමට හේතුවක් නොවන්නේ?

1. අඩු බර.
2. පහසුවෙන් ඇසිරීමට හැකි වීම.
3. ඩිජිටල් කියවීම.
4. පහසුවෙන් කියවීම් ලබා ගැනීම.

03. ශ්‍රී ලංකාවට ගැලපෙන මාලිමාවක් නොවන්නේ?

1. උතුරු අර්ධ ගෝලයට ගැලපෙන මාලිමාවක්.
2. දකුණු අර්ධ ගෝලයට ගැලපෙන මාලිමාවක්.
3. Global කටුවක් සහිත මාලිමාවක්.

04. Base Plate මාලිමාවේ බෙසල් එක සම්බන්ධ වැරදි ප්‍රකාශය වන්නේ?

1. නිවාසය (Housing) නමින් හඳුන්වයි.
2. 36 සහ 360 අගයෙන් 0 අගයද දැක්වේ.
3. මෙහි මැද සම්පූර්ණයෙන් වාතයෙන් පුරවා ඇත.
4. වායු බුබුළු ඇතිනම් නිවැරදි කියවීම් නොලැබේ.

05. මාලිමාවේ කටුවෙන් පෙන්වනුයේ?

1. ජාල උතුරයි.
2. නැගෙනහිර දිශාවයි.
3. නියම උතුරයි.
4. චුම්භක උතුරයි.

06. අදාල නොවන වචනය තෝරන්න.

1. 360 මූණත
2. ඔරියන්ටින් ඊතලය
3. ෂෙඩ් එක
4. බලු කූඩුව

07. ෂෙඩ් එක සෑම විටම?

1. චුම්භක කටුව සමඟ වෙනස් වේ.
2. කැරකෙන බෙසල් එක සමඟ වෙනස් වේ.
3. මැද පාවෙමින් ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
light house black and white

දිශාව සොයමු

කෙටි කාලයක් තුල Hiking සහ Back-country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)
Taut-Line Hitch

Taut-Line Hitch

දැඩි සුළං තත්වයක් තුලදී පවා කූඩාරම සමඟ මේ ගැටය භාවිතා කර ඇති අතර මාගේ අත්දැකීම් අනුව කිසිඳු ගැටළුවක් කාර්යක්ෂමතාව සහ ශක්තිය සම්බන්ධව මෙතෙක් පැන නැගී නොමැත.
pace count ranger beads

රේන්ජර්ස් බීඩ්ස් 2.0

සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක්..
Bowline gataya ගැටය Knot

Bowline

මේ ගැටය වැදගත්වන අවස්ථා අතර ගලවා ගැනීමේ කටයුතු , නාවික කටයුතු, කඳු නැගීම් සහ භාණ්ඩ එල්ලීම හඳුන්වා දිය හැකිය. කූඩාරම සවි කිරීමේදී සම්බන්ධය ඇති කිරීමටද බහුලව මේ ගැටය යොදා ගනී.
Total
0
Share