Dark Light
Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන් Hiking Navigation Skills සිංහල පාඩම් මාලාවේ ප්‍රශ්න සඳහා පිළිතුරු..

01 කොටස

  1. 04
  2. 03 ඩිජිටල් කියවීම් අදාල නොවේ.
  3. 02 ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ උතුරු අර්ධ ගෝලයේය. Global කටු යනු මුළු ලෝකයටම අදාල වන මාලිමා වේ.
  4. 03 බෙසල් එක මැද පුරවා ඇත්තේ ද්‍රවයකිනි.
  5. 04
  6. 01 360 මූණත යනු බෙසල් එක හඳුන්වන නමකි.
  7. 02

02 කොටස

  1. 04
  2. 02 නැවත උතුරට ගමන් කළ යුතුය.
  3. 04 චුම්භක උතුර සොයා ගන්නේ මාලිමාවේ චුම්භක කටුවෙනි.
  4. 01 කණ්ණාඩිය මත ඇති ඉරි මඟින් Index Line එක පෙන්වන නමුත් කණ්ණාඩිය ඒ කාරණය සිදු නොකරයි.
  5. 04 ලෝහ සහ විද්‍යුත් උපකරණ අසලදී ගණනයන් වෙනස් විය හැකිය. සෑම විටම පොළවට සමාන්තරව මාලිමාව තබා ගත යුතුය.
  6. 02
  7. 03 අවසාන ඉලක්කයට එක පේලියට ඇති දෙයක් ඉලක්ක කරන්න.
  8. 02 Index Line එකට අගය ගැනීමේදී ඉලක්කයට එල්ල කරගෙන සිටින්න.
  9. 140
  10. 192

03 කොටස

  1. 05
  2. 01
  3. 04 ඔබට පුරුදු කකුල පමණක් මනිනු ලැබේ.
  4. 01
  5. 04
  6. 03
  7. වම් පැත්තට 310 මෙකී ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර කටු සටහනකින් විස්තර සලකුණු කර ගැනීම වඩාත් පහසු වේ.
  8. වම් පැත්තට
  9. 310, මීටර් 100, වම් පැත්ත
  10. 220, මීටර් 350

04 කොටස

  1. 04
  2. 03 තැනිතලා තණබිමක පිහිටි පඳුරක් ඇතැම් අවස්ථාවලදී උදවු විය හැකි වුවද එතරම්ම වැදගත් Waypoint එකක් නොවේ.
  3. ඔබේ කමිසය/Jacket එක, තුවාය, තොප්පිය වැනි දේ.. ඔබේ Backpack එක, Dry බෑග්, කුඩාරමේ කොටසක්, පාට කුඩයක් වැනි බොහෝ දේ නම් කළ හැකිය.
  4. මීටර් 303
  5. 117
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
over hand knot

OverHand Knot

මාළු අල්ලනවිට, කඳු තරණයේදී සහ කෑම්පින් කරන විට මෙන්ම සාමාන්‍ය ජිවිතයේ සපත්තු ලේස් ගසන අවස්ථාවේ සිට වැදගත්වන ගැටයකි.
මාලිමාව malimawa hiking and navigation skills

ප්‍රශ්න – 01 කොටස

සිතියම් නැතුව මාලිමාව 01 කොටසේ ප්‍රශ්න... Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්....
riverston camping and hiking sri lanka

මදුරු කරදරේ

විශේෂයෙන් අමතක නොකළ යුතු දෙය නම් ඉතිහාසය පුරාවට මිනිස් මරණ වලට වැඩිපුරම වග කියන සත්වයා වලසෙකු, සර්පයෙකු හෝ මෝරෙකු නොව මදුරුවා බවයි.
light house black and white

Waypoint සහ අපිම සිතියමක් සාදමු.(01)

ඇමරිකානු Thru-Hiking සහ දඩයම් කරන පිරිස් ඇතැම් වෙලාවට මේ වෙනුවෙන්ම සාදා තිබෙන අඩි 2 පමණ රෙදි කොඩි මේ සඳහා යොදා ගන්නවා. Waypoint සහ තවත් බොහෝ දැනුම..
Total
0
Share