Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන් Hiking Navigation Skills සිංහල පාඩම් මාලාවේ ප්රශ්න සඳහා පිළිතුරු..
01 කොටස
- 04
- 03 ඩිජිටල් කියවීම් අදාල නොවේ.
- 02 ශ්රී ලංකාව පිහිටා ඇත්තේ උතුරු අර්ධ ගෝලයේය. Global කටු යනු මුළු ලෝකයටම අදාල වන මාලිමා වේ.
- 03 බෙසල් එක මැද පුරවා ඇත්තේ ද්රවයකිනි.
- 04
- 01 360 මූණත යනු බෙසල් එක හඳුන්වන නමකි.
- 02
02 කොටස
- 04
- 02 නැවත උතුරට ගමන් කළ යුතුය.
- 04 චුම්භක උතුර සොයා ගන්නේ මාලිමාවේ චුම්භක කටුවෙනි.
- 01 කණ්ණාඩිය මත ඇති ඉරි මඟින් Index Line එක පෙන්වන නමුත් කණ්ණාඩිය ඒ කාරණය සිදු නොකරයි.
- 04 ලෝහ සහ විද්යුත් උපකරණ අසලදී ගණනයන් වෙනස් විය හැකිය. සෑම විටම පොළවට සමාන්තරව මාලිමාව තබා ගත යුතුය.
- 02
- 03 අවසාන ඉලක්කයට එක පේලියට ඇති දෙයක් ඉලක්ක කරන්න.
- 02 Index Line එකට අගය ගැනීමේදී ඉලක්කයට එල්ල කරගෙන සිටින්න.
- 140
- 192
03 කොටස
- 05
- 01
- 04 ඔබට පුරුදු කකුල පමණක් මනිනු ලැබේ.
- 01
- 04
- 03
- වම් පැත්තට 310 මෙකී ප්රශ්නයට පිළිතුරු දීමට පෙර කටු සටහනකින් විස්තර සලකුණු කර ගැනීම වඩාත් පහසු වේ.
- වම් පැත්තට
- 310, මීටර් 100, වම් පැත්ත
- 220, මීටර් 350
04 කොටස
- 04
- 03 තැනිතලා තණබිමක පිහිටි පඳුරක් ඇතැම් අවස්ථාවලදී උදවු විය හැකි වුවද එතරම්ම වැදගත් Waypoint එකක් නොවේ.
- ඔබේ කමිසය/Jacket එක, තුවාය, තොප්පිය වැනි දේ.. ඔබේ Backpack එක, Dry බෑග්, කුඩාරමේ කොටසක්, පාට කුඩයක් වැනි බොහෝ දේ නම් කළ හැකිය.
- මීටර් 303
- 117