Introduction හැඳින්වීම
The Sabaragamu Province, home to the districts of Kegalle and Ratnapura, is often regarded as the top destination for hiking and back-country camping.
Kitulgala, Sri Lanka’s renowned white-water rafting paradise, and Adam’s Peak mark the starting points of several major pilgrimage routes in this province.
කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක පිහිටා ඇති සබරගමු පළාත Hiking සහ Back-Country Camping සඳහා නිල නොවන අංක 01 ප්‍රදේශය ලෙසටද හැඳින්විය හැකියි.
ලංකාවේ එකම White Water Rafting පාරාදීසය වන කිතුල්ගල සහ සමනල කන්ද වන්දනාවේ යෙදෙන ප්‍රධාන මාර්ග කිහිපයක් ආරම්භ වන ස්ථාන මේ පළාතේ පිහිටා ඇත.
“Flag of the Sabaragamu Province”
Total Area 4,968 km2 (1,918 sq mi)
Popular Destinations For Hiking And Camping In The Sabaragamu Province Include:
- Bulathkohupitiya
- Daraniyagala
- Kithulgala
- Yatiyanthota
- Mawanalla
- Kalawana
- Rakwana
- Belihuloya
- Erathna
List of Famous Mountains and Hiking Trails within the Province
- Adam’s Peak Palabaddala Road – Siripagama සමනල කන්ද පලාබද්දල මාර්ගය – සිරිපාගම (8.5KM)
- Adam’s Peak Erathna Road Adavikanda සමනල කන්ද එරත්න මාර්ගය – අඩවිකන්ද (12KM)
- Adam’s Peak Daraniyagala Road – Ihala Maliboda සමනල කන්ද දැරණියගල මාර්ගය – ඉහල මාලිබොඩ (12KM)
- Waddagala Kalawana වැද්දාගල – කලවාන
- Daraniyagala Uda maliboda 07 Falls දැරණියගල උඩ මාලිබොඩ ඇලි හත
- Balihuloya – Pahanthudawa Falls බෙලිහුල්ඔය – පහන්තුඩාව ඇල්ල
- Belihuloya Hirikatu Oya බෙලිහුල්ඔය – හිරිකටු ඔය
- Belihuloya – Hawagala බෙලිහුල්ඔය – හාවාගල (අඩි 4593 ft)
- Rakwana – Suriyakanda රක්වාන – සූරියකන්ද
- Rakwana – Galdola Ella රක්වාන – ගල්දොල ඇල්ල
- Rakwana – Sinharaja රක්වාන – සිංහරාජ
- Algalla Mountain Range අලගල්ල කඳු පංතිය
- Aranayaka – Bathalegala අරණායක – බතලේගල (අඩි 2200 ft)
- Uthuwankanda උතුවන්කන්ද
- Udawalawe උඩවලවේ
- Wawulpene Caves වවුල්පනේ ගුහා
- Dethabadakanda දෙතබඩකන්ද
- Gongala ගොන්ගල (අඩි 4455 ft)
Below is a compilation of organizations and personal services in the Sabaragamuwa Province of Sri Lanka that offer tailored services and facilities for Hiking and Camping enthusiasts:
සබරගමු පළාත Sabaragamuwa Province
නගරය/Town | නම/Name | පහසුකම් හා හෝ සේවා / Service | දුරකථන / Contact Info |
මාවනැල්ල Mawanella | Mawanella Camping Gears | Camping Equipment for Rent | Nushar 0771712574 , 0755541223 Fb Page |
රඹුක්කන Rambukkana | SL Excursion | Camping Equipment Rent | 0711418575 Fb Page |
බුලත්කොහුපිටිය Bulathkohupitiya බලංගොඩ Balangoda | Travel Corner | Camping Tents & Equipment for Rent | 0758056185 Fb Page |
කලවාන Kalawana | Manahara Hotel- Ilumbakanda | Home Stay, Accommodation and Food | 0717437902 Fb Profile |
කිතුල්ගල Kithulgala | Ceylon Extreme Adventures | Hiking Trekking White Water Rafting Waterfall Abseiling Camping Canyoning River Expeditions Cycling | 0710835686 0773072864 0769426835 Fb Page |
බෙලිහුල්ඔය Belihuloya | Camping Bullets | Camping tents and Equipment for Rent & Sale | 0779004993 FB Page |
The above list consists of businesses/individuals whose details have been confirmed by us. The below list includes details obtained from social media and the internet. If your business is listed here, please send a message to singleelephant.lk@gmail.com or the Single Elephant Facebook page to confirm its inclusion.
ඉහත දැක්වෙන ලැයිස්තුව අප වෙත විස්තර සනාථ කළ ව්‍යාපාර/පුද්ගල නාම වන අතර පහත ලැයිස්තුව සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයෙන් ලබා ගත් විස්තර වේ.
ඔබගේ ව්‍යාපාරය මෙහි ඇත්නම් ඒ බව සනාථ කිරීමට singleelephant.lk@gmail.com විද්‍යුත් ලිපිනයට හෝ Single Elephant FB පිටුවට පණිවිඩයක් එවන්න.
නගරය/Town | නම/Name | පහසුකම් හා හෝ සේවා / Service | දුරකථන / Contact Info |
රත්නපුර Rathnapura | Laiya | Tent for Rent | 0712555370 |
දෙතබඩකන්ද Dethabadakanda | The Camp Site | Import and Distribute Camping, adventure, scouting and travel gears Camping, Hiking | 0763677875 Supun 0702329625 Fb Page |
රුවන්වැල්ල Ruwanwella | REBEL Camping | Camping Equipment Sale & For Rent | 0710349190 Fb Page Web Page |
කෑගල්ල Kegalle | CampingPro | Camping Equipment Sale & Rent | 0717788723 Fb Page |
කෑගල්ල Kegalle | Balloon House Camping | Branded Camping Gear for Rent | 0719275222 0772811488 0702084555 Fb Page Web Page |
කිතුල්ගල Kithulgala | Survivors | Outdoor Camping, Rock Sliding, Water Fall Abseiling, Zip Line. | 0773417144 Fb Page |
කිතුල්ගල Kithulgala | Adventure Base Camp | White Water Rafting, Camping Outbound Training Programs | 0773069903 0776037136 0364927120 Fb Page |
කිතුල්ගල Kithulgala | Kithulgala Adventure Sport | White Water Rafting, Jungle Trekking with sliding Water Fall Abseiling | 0771830376 0723970360 Fb Page |
කිතුල්ගල Kithulgala | Adventure Explorers | Rafting, Abseiling, Canyoning, Trekking, Hiking, Camping | 0719689311 Fb Page |
කිතුල්ගල Kithulgala | Kalani River Rafter’s | White Water Rafting, canyoning, Trekking, Water fall abseiling, Bird Watching | 0704537750 Fb Page |
සෙවණගල Sewanagala | Randoowa Camp Site | Camping and Safari | 0719535062 Fb Page |
යටියන්තොට Yatiyanthota | Lendora Cave Camping | Camping | 0772007742 0763758198 Fb Page |
බලංගොඩ Balangoda | Camping Tents for Rent – Balangoda | Camping Tents and Equipment for Rent | 0763822775 Fb Page |
කරවනැල්ල Karawanalla | PJ Camping | Camping Gear for Rent | 0716020203 Fb Page |
කෑගල්ල Kegalle | Kegalle Camping Gears | Camping Gear for Rent | 0762538109 Fb Page |
වැද්දාගල Waddagala | Waddagala Eco Camping Lodge | Camping | 0768456190 Fb Page |
හිරිකටු ඔය Hirikatu oya | Hirikatu Oya Eco Camp | Camping | 0710589867 NonPareil Estate Rd, Rathnapura |
Further details will be updated in the future based on the information provided by the institutions and individuals.
This website and its affiliates have not received any money or benefit from any organization or individual mentioned here. Our website does not take any responsibility regarding the services mentioned here.
ආයතන සහ පුද්ගලයන් විසින් අප හට ලබා දෙන තොරතුරු අනුව තවත් විස්තර ඉදිරියේදී අලුත් කරනු ලැබේ.
මෙහි සඳහන් කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකුගෙන් මෙම වෙබ් පිටුව හෝ ඒ සම්බන්ධ අය කිසිඳු මුදලක් හෝ වාසියක් ලබා ගෙන නොමැති අතර මෙහි සඳහන් සේවා සම්බන්ධව කිසිඳු වගකීමක් අපගේ වෙබ් පිටුව නොදරයි.
All the details provided here are the information given by the providers of the respective services and facilities. For all your needs, please contact the numbers and social media details provided in the said information.
මෙහි සියලු විස්තර අදාල සේවා සහ පහසුකම් සපයන අය විසින් ලබා දුන් තොරතුරු වන අතර ඔබගේ සියලු අවශ්‍යතා සඳහා එකී විස්තර වල ඇති අංක සහ සමාජ මාධ්‍ය විස්තර සම්බන්ධ කර ගන්න.
Picture Author : Rehman Abubakr This photo was taken as part of a photo project by Wikimedia Community User Group Sri Lanka, covering current/future hydroelectric dams (and its surroundings) in the Central and Sabaragamuwa provinces of Sri Lanka. Date taken 24 March 2018