Dark Light
නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන ආයතනයන්ගේ/අයගේ විස්තර – සබරගමු පළාත
සබරගමු පළාතේ කොඩිය

හැඳින්වීම

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක පිහිටා ඇති සබරගමුව පළාත Hiking සහ Back-Country Camping සඳහා නිල නොවන අංක 01 ප්‍රදේශය ලෙසටද හැඳින්විය හැකියි. ලංකාවේ එකම White Water Rafting පාරාදීසය වන කිතුල්ගල සහ සමනල කන්ද වන්දනාවේ යෙදෙන ප්‍රධාන මාර්ග කිහිපයක් ආරම්භ වන ස්ථාන මේ පළාතේ පිහිටා ඇත.

Hiking සහ Camping ජනප්‍රිය නගර සහ ගම්

  • බුලත්කොහුපිටිය
  • දැරණියගල
  • කිතුල්ගල
  • යටියන්තොට
  • මාවනැල්ල
  • කලවාන
  • රක්වාන
  • බෙලිහුල්ඔය
  • එරත්න

ප්‍රසිද්ධ කඳු සහ Hiking මාර්ග කිහිපයක්

  • සමනල කන්ද පලාබද්දල මාර්ගය – සිරිපාගම (8.5KM)
  • සමනල කන්ද එරත්න මාර්ගය – අඩවිකන්ද (12KM)
  • සමනල කන්ද දැරණියගල මාර්ගය – ඉහල මාලිබොඩ (12KM)
  • වැද්දාගල – කලවාන
  • දැරණියගල උඩ මාලිබොඩ ඇලි හත
  • බෙලිහුල්ඔය – පහන්තුඩාව ඇල්ල
  • බෙලිහුල්ඔය – හිරිකටු ඔය
  • බෙලිහුල්ඔය – හාවාගල (අඩි 4593)
  • රක්වාන – සූරියකන්ද
  • රක්වාන – ගල්දොල ඇල්ල
  • රක්වාන – සිංහරාජ
  • අලගල්ල කඳු පංතිය
  • අරණායක – බතලේගල (අඩි 2200)
  • උතුවන්කන්ද
  • උඩවලවේ
  • වවුල්පනේ ගුහා
  • දෙතබඩකන්ද
  • ගොන්ගල (අඩි 4455)

ශ්‍රී ලංකාවේ සබරගමු පළාත තුල නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන ආයතනයන්ගේ/අයගේ විස්තර පහතින්

සබරගමු පළාත (Sabaragamuwa Province)

Take a food journey around the world
නගරය/Town නම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info
මාවනැල්ල
Mawanella
Mawanella Camping GearsCamping Equipment for RentNushar
0771712574 , 0755541223
Fb Page
රඹුක්කන
Rambukkana
SL ExcursionCamping Equipment Rent0711418575
Fb Page
බුලත්කොහුපිටිය
Bulathkohupitiya
බලංගොඩ
Balangoda
Travel CornerCamping Tents & Equipment for Rent0758056185
Fb Page
කලවාන
Kalawana
Manahara Hotel- Ilumbakanda Home Stay, Accommodation and Food 0717437902
Fb Profile
කිතුල්ගල
Kithulgala
Ceylon Extreme AdventuresHiking Trekking White Water Rafting Waterfall Abseiling Camping Canyoning River Expeditions Cycling0710835686
0773072864
0769426835
Fb Page
බෙලිහුල්ඔය
Belihuloya
Camping BulletsCamping tents and Equipment for Rent & Sale0779004993
FB Page

මෙහි කොළ පැහැයෙන් දැක්වෙනුයේ විස්තර අප වෙත සනාථ කළ ව්‍යාපාර/පුද්ගල නාම වන අතර අනෙකුත් විස්තර සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයෙන් ලබා ගත් විස්තර වේ. ඔබගේ ව්‍යාපාරය මෙහි ඇත්නම් ඒ බව සනාථ කිරීමට info@singleelephant.com හෝ singleelephant.lk@gmail.com විද්‍යුත් ලිපින වලට හෝ Single Elephant FB පිටුවට පණිවිඩයක් එවන්න.

Logo
නගරය/Townනම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info
රත්නපුර
Rathnapura
LaiyaTent for Rent0712555370
දෙතබඩකන්ද
Dethabadakanda
The Camp SiteImport and Distribute Camping, adventure, scouting and travel gears
Camping, Hiking
0763677875
Supun 0702329625
Fb Page
රුවන්වැල්ල
Ruwanwella
REBEL CampingCamping Equipment Sale & For Rent0710349190
Fb Page
Web Page
කෑගල්ල
Kegalle
CampingProCamping Equipment Sale & Rent0717788723
Fb Page
කෑගල්ල
Kegalle
Balloon House CampingBranded Camping Gear for Rent 0719275222
0772811488
0702084555
Fb Page
Web Page
කිතුල්ගල
Kithulgala
SurvivorsOutdoor Camping, Rock Sliding, Water Fall Abseiling, Zip Line.0773417144
Fb Page
කිතුල්ගල
Kithulgala
Adventure Base CampWhite Water Rafting, Camping
Outbound Training Programs
0773069903
0776037136 0364927120
Fb Page
කිතුල්ගල
Kithulgala
Kithulgala Adventure SportWhite Water Rafting, Jungle Trekking with sliding
Water Fall Abseiling
0771830376
0723970360
Fb Page
කිතුල්ගල
Kithulgala
Adventure ExplorersRafting, Abseiling, Canyoning, Trekking, Hiking, Camping0719689311
Fb Page
කිතුල්ගල
Kithulgala
Kalani River Rafter’sWhite Water Rafting, canyoning, Trekking, Water fall abseiling, Bird Watching0704537750
Fb Page
සෙවණගල
Sewanagala
Randoowa Camp SiteCamping and Safari0719535062
Fb Page
යටියන්තොට
Yatiyanthota
Lendora Cave CampingCamping0772007742 0763758198
Fb Page
බලංගොඩ
Balangoda
Camping Tents for Rent – BalangodaCamping Tents and Equipment for Rent0763822775
Fb Page
කරවනැල්ල
Karawanalla
PJ CampingCamping Gear for Rent0716020203
Fb Page
කෑගල්ල
Kegalle
Kegalle Camping GearsCamping Gear for Rent0762538109
Fb Page
වැද්දාගල
Waddagala
Waddagala Eco Camping LodgeCamping0768456190
Fb Page
හිරිකටු ඔය
Hirikatu oya
Hirikatu Oya Eco CampCamping0710589867
NonPareil Estate Rd, Rathnapura
Book travel visa at iVisa.com

ආයතන සහ පුද්ගලයන් විසින් අප හට ලබා දෙන තොරතුරු අනුව තවත් විස්තර දිනපතා අලුත් කරනු ලැබේ.

මෙහි සඳහන් කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකුගෙන් මෙම වෙබ් පිටුව හෝ ඒ සම්බන්ධ අය කිසිඳු මුදලක් හෝ වාසියක් ලබා ගෙන නොමැති අතර මෙහි සඳහන් සේවා සම්බන්ධව කිසිඳු වගකීමක් අපගේ වෙබ් පිටුව නොදරයි.

මෙහි සියලු විස්තර අදාල සේවා සහ පහසුකම් සපයන අය විසින් ලබා දුන් තොරතුරු වන අතර ඔබගේ සියලු අවශ්‍යතා සඳහා එකී විස්තර වල ඇති අංක සහ සමාජ මාධ්‍ය විස්තර සම්බන්ධ කර ගන්න.

320x480
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Total
0
Share