Dark Light
නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන ආයතනයන්ගේ/අයගේ විස්තර – ඌව පළාත
ඌව පළාතේ කොඩිය

හැඳින්වීම

දෙවැනියට ජනගහණය අඩුම පළාත මෙන්ම තුන්වෙනියට විශාලතම පළාතයි. වියලි කලාපීය කඳුකර සහ දියඇලි Hiking සහ Camping ගමන් සඳහා කදිම ඉඩකඩක් ලබා දෙයි.

බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්ගෙන් සමන්විත මේ පළාතේ Hiking යන්නේ අර්ථකථනය ඇල්ල නගරය පමණක් මතක් කිරීමෙන් වුවද සම්පූර්ණ වේ.

ශ්‍රී ලංකාව තුල නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන ආයතනයන්ගේ/අයගේ විස්තර

Blue Lotus SPF 30 Moisturizer

ඌව පළාත (Uva Province)

Book travel visa at iVisa.com
නගරය/Town නම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info

මෙහි කොළ පැහැයෙන් දැක්වෙනුයේ විස්තර අප වෙත සනාථ කළ ව්‍යාපාර/පුද්ගල නාම වන අතර අනෙකුත් විස්තර සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයෙන් ලබා ගත් විස්තර වේ. ඔබගේ ව්‍යාපාරය මෙහි ඇත්නම් ඒ බව සනාථ කිරීමට info@singleelephant.com හෝ singleelephant.lk@gmail.com විද්‍යුත් ලිපින වලට හෝ Single Elephant FB පිටුවට පණිවිඩයක් එවන්න.

Logo 468x60
නගරය/Town නම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info
බදුල්ල
Badulla
Tent HubCamping tents for Rent0714378926
බණ්ඩාරවෙල
Bandarawela
Sl Adventure Hunters Camping GearsCamping Gear Rent0710530416
Fb Page
ඉදල්ගස්හින්න
Idalgashinna
ලයනල් අය්යාTent කෑම BBQ Items0715676021
කොස්ලන්ද
Koslanda
Diyaluma Camping AdventureCamping And Adventure0714295823 Amal
0778611876 Hashan
Fb Page
උඩ දියලුම
Uda Diyaluma
Diyaluma Nature CampCamping0766966983
Fb Page
උඩ දියලුම
Uda Diyaluma
Uda Diyaluma Camping & Guiding by ShanCamping Services0711635697
Fb Page
නාරංගල
Narangala
(Not Available)Tent0764741885
බදුල්ල
Badulla
Unique CampingRent Camping Goods0762364000
Fb Page
Web Page
බදුල්ල
Badulla
Camping tent rentCamping Tent Rent0712756416
Fb Page
බදුල්ල
Badulla
Camping Tent BadullaCamping Equipment0764450004
Fb Page
බණ්ඩාරවෙල
Bandarawela
Camping Tents BandarawelaCamping Tents for Rent.0716301615
Fb Page
වංගෙඩිගල
Wangedigala
Manike Nannda ShopFood Supply and Info (Wangedigala)0713696401
දියලුම
Diyaluma
Camping diyaluma fallsCamping0712767420
Fb Page
බණ්ඩාරවෙල
Bandarawela
Rainwear Apparel – TentCamping Tents0717220251
Fb Page
Book travel visa at iVisa.com

ආයතන සහ පුද්ගලයන් විසින් අප හට ලබා දෙන තොරතුරු අනුව තවත් විස්තර දිනපතා අලුත් කරනු ලැබේ.

මෙහි සඳහන් කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකුගෙන් මෙම වෙබ් පිටුව හෝ ඒ සම්බන්ධ අය කිසිඳු මුදලක් හෝ වාසියක් ලබා ගෙන නොමැති අතර මෙහි සඳහන් සේවා සම්බන්ධව කිසිඳු වගකීමක් අපගේ වෙබ් පිටුව නොදරයි.

මෙහි සියලු විස්තර අදාල සේවා සහ පහසුකම් සපයන අය විසින් ලබා දුන් තොරතුරු වන අතර ඔබගේ සියලු අවශ්‍යතා සඳහා එකී විස්තර වල ඇති අංක සහ සමාජ මාධ්‍ය විස්තර සම්බන්ධ කර ගන්න.

Take a food journey around the world
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Total
0
Share