Dark Light
නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන අයගේ විස්තර – බස්නාහිර පළාත
බස්නාහිර පළාතේ කොඩිය

හැඳින්වීම

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සහිත වැඩිම ජන ඝණත්වයකින් යුතු බස්නාහිර පළාත Hiking සහ Camping සඳහා සැඟවුණු සහ වැඩි වශයෙන් ජනප්‍රිය නොමැති ගමනාන්ත සහිත පළාතකි.

කෙසේ වෙතත් Camping සඳහා සේවා පහසුකම් සහ භාණ්ඩ ලබා ගැනීම අතින් නම් බස්නාහිර පළාත වැඩි පහසුකම් සඳහා ප්‍රවේශයන් සහිත පළාතක් වේ.

Hiking සහ Camping ජනප්‍රිය නගර සහ ගම්

  • පාදුක්ක
  • ඉංගිරිය
  • හොරණ
  • බුලත්සිංහල
  • අවිස්සාවේල්ල
  • කළුතර
  • මතුගම
  • කිරිඳිවැල
  • මීගමුව

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුල නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන ආයතනයන්ගේ/අයගේ විස්තර පහතින්

බස්නාහිර පළාත (Western Province)

Book travel visa at iVisa.com
නගරය/Town නම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info
ගල්කිස්ස
Mount Lavinia
Exotic Holidays International Pvt LTDTravel Service and Rent out Camping GoodsShiran 0779121604 Asanka- 0715957431
Fb Page
කිරිබත්ගොඩ
Kiribathgoda
Redwood CampingRenting and Selling Camping Equipment0760582384
Fb Page
කිරිබත්ගොඩ
Kiribathgoda
Moon Night CampingCamping Tents & other Camping Equipment for Rent and SellingCharuka 0757196104
Fb Page
ඉංගිරිය
Ingiriya
Camping StoreCamping tents , Equipment Rental and SaleDinuka 0766021410
Fb Page
කොල්ලුපිටිය
Kollupitiya
Scan Alpine Camping StoreCamping Tents, Manufacturing Apparel Products, Export-standard Military Gear and Camouflaged Hunting Gear0719321566 
0717551334
Fb Page
Web Page
පානදුර
Panadura
Camping ManiaBuy or Rent Camping Tents and Equipment 0717012320
0719494902
Fb Page
Web Page
කොළඹ
Colombo
Coleman Sri-LankaColeman, Campingaz & Sevylor Branded Adventure/Outdoor Gear0767825353
Fb Page
Web Page
කොළඹ
Colombo
Escape ToursAdventure, Hiking and Camping Tours0728789961
0752763346
+4917620628371
Fb Page
මහරගම Maharagama
ජා-ඇල
Ja-Ela
බොරලැස්ගමුව
Boralesgamuwa
SL ExcursionCamping Equipment Rent0711418575
Fb Page
කඩුවෙල
Kaduwela
මිනුවන්ගොඩ
Minuwangoda
Travel BuffCamping Gears Renting & Trip Planing0712383789 0779017555 0750955696
Fb Page
මහරගම MaharagamaTravel CornerCamping Tents & Equipment for Rent0758056185
Fb Page
කළුතර
Kaluthara
මචං යං TravellersCamping Equipment Rent and Sale0774723373
0715464373
Fb Page
කළුතර
Kaluthara
TravelMateTraveling Equipment0769637028
Fb Page
නුගේගොඩ
Nugegoda
Ceylon Extreme AdventuresHiking Trekking White Water Rafting Waterfall Abseiling Camping Canyoning River Expeditions Cycling0710835686
0773072864
0769426835
Fb Page
ගම්පහ
Gampaha
Galle Camping Tents Camping Tents Rent0772878881
Fb Page
මීරිගම
Mirigama
Adventure LKCamping Equipment Rent and Sale0711115202
0711602181
FB Page

මෙහි කොළ පැහැයෙන් දැක්වෙනුයේ විස්තර අප වෙත සනාථ කළ ව්‍යාපාර/පුද්ගල නාම වන අතර අනෙකුත් විස්තර සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයෙන් ලබා ගත් විස්තර වේ.

ඔබගේ ව්‍යාපාරය මෙහි ඇත්නම් ඒ බව සනාථ කිරීමට info@singleelephant.com හෝ singleelephant.lk@gmail.com විද්‍යුත් ලිපින වලට හෝ Single Elephant FB පිටුවට පණිවිඩයක් එවන්න.

728x90
නගරය/Townනම/Nameපහසුකම් හා හෝ සේවා / Serviceදුරකථන / Contact Info
බත්තරමුල්ල
Battaramulla
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Department of Wildlife Conservation
Information and Camping0112888585
dg@dwc.gov.lk
Fb page
Web Page
කොළඹ
Colombo
Camping Tentsකූඩාරම් වර්ග සහ අනෙකුත් සංචාරක උපකරණ මිළ දී ගැනීමට Fb Profile
බොරලැස්ගමුව
Boralesgamuwa
Travellogic.lkBike Rental and Camping Gear Provider 0767292669 0703984839
Fb Page
Web

කැන්දහේන
Kendahena
Kumara Tents Pvt. LtdMade in Sri Lanka Camping Tents for Sale0777250220
WhatsApp 0777040220
නිට්ටඹුව
Nittambuwa
Camping tribeCamping Tents for Rent0774939676
Fb Page
බත්තරමුල්ල
Battaramulla
Travel broRenting and Selling Camping Tents & other Camping items.
Trip Planing & Management
0710128052
Fb Page

කොළඹ
Colombo
Rent A TentCamping Gears for Rent0772262335
Fb Page
පානදුර
Panadura
Travel With TravellersRent Travel Items 0763891660
Fb Page
කටුබැද්ද
Katubadda
TentMasterOnline Camping Gear Store0778622002
Fb Page
Web Page
පානදුර
Panadura
CampingLanka.comCamping Gear Renting,
Camping Blog
0778290043
Fb Page
Web Page
කොළඹ
Colombo
Camper’s CollectionCamping Gear Rental Service0776658321
Fb Page
Registered -Western ProvinceHiking Lanka Shop100% Made in Sri Lanka Outdoor Gears.0777259847
Fb Page
Web Page
බත්තරමුල්ල
Battaramulla
Gadget Gurus – Pvt LtdImport and Distribution of Outdoor, Camping, Preparedness, tactical and EDC Gear0112514574
Fb Page
මීරිගම
Mirigama
Hiking Sri Lanka ToursAdventure and Camping Tours0769892447
Fb Page
Web Page
අතුරුගිරිය
Athurugiriya
Trekker SrilankaHiking, Climbing Camping Trekking Skydive Water-rafting, survival Training0777656077
Fb Page
දෙහිවල
Dehiwala
Hiking Sri LankaAdventure, Hiking0779887888
Fb Page
කඩුවෙල
Kaduwela
Happy Camper LKHiking , Camping & Travel Equipment for Rent0775912722
Fb Page
බත්තරමුල්ල
Battaramulla
Decathlon Sri LankaOutdoor Equipment
Retail Chain
0112785330
Fb Page
Web Page
යුනියන් පෙදෙස
Union Place
Decathlon Sri LankaOutdoor Equipment
Retail Chain
0112307587
Fb Page
Web Page
පාදුක්ක
Padukka
SureStuff StoresAdventure Gear0772430036
Fb Page
කෝට්ටේ
Kotte
Camperlk- Tent HouseCamping Gear for Rent and Sale.0772961934
Fb Page
කොළඹ
Colombo
TGO-The Great OutdoorsOutdoor Equipment Shop0112301113
Fb Page
Web Page
පිළියන්දල
Piliyandala
Camping Rent.lkCamping Equipment Renting Service 0774854862
Fb Page
Web Page
පාදුක්ක
Padukka
TrevellankaOutdoor Equipment Fb Page
නුගේගොඩ
Nugegoda
Night CampingCamping0778680324
Fb Page
කොළඹ
Colombo
Travel PartnerTents for Rent0769204006
Fb Page
හොරණ
Horana
Camping tent & items for rentAll Camping Items for Rent0703732717
Fb Page
Logo

ආයතන සහ පුද්ගලයන් විසින් අප හට ලබා දෙන තොරතුරු අනුව තවත් විස්තර දිනපතා අලුත් කරනු ලැබේ.

මෙහි සඳහන් කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකුගෙන් මෙම වෙබ් පිටුව හෝ ඒ සම්බන්ධ අය කිසිඳු මුදලක් හෝ වාසියක් ලබා ගෙන නොමැති අතර මෙහි සඳහන් සේවා සම්බන්ධව කිසිඳු වගකීමක් අපගේ වෙබ් පිටුව නොදරයි.

මෙහි සියලු විස්තර අදාල සේවා සහ පහසුකම් සපයන අය විසින් ලබා දුන් තොරතුරු වන අතර ඔබගේ සියලු අවශ්‍යතා සඳහා එකී විස්තර වල ඇති අංක සහ සමාජ මාධ්‍ය විස්තර සම්බන්ධ කර ගන්න.

300x250
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Total
2
Share