Dark Light
සිතියම් නැතුව මාලිමාව 04 කොටසේ ප්‍රශ්න… Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්….
01. Waypoint එකක් යනු?

01. ගමන වෙනස් කළ හැකි ස්ථානයකි.
02. ප්‍රදේශය ගවේෂණයට උපකාරී වන ස්ථානයකි.
03. නැවත පෙරලා පැමිණීම සුරක්ෂිත කරන ස්ථානයකි.
04. ඉහත කී සියල්ලවේ.

02. දැනටමත් පිහිටි Waypoint එකකට හොඳ උදාහරණයක් නොවන්නේ?

01. දුරකථන සන්නිවේදක කණුවක්.
02. විශාල මාර ගසක්.
03. කුඩා පඳුරක්.
04. පාලමක්.

03. Waypoint එකක් සාදා ගැනීමට උපයෝගී කර ගත හැකි ඔබගේ Hiking බෑගයේ ඇති දේවල් 03ක් නම් කරන්න.

04. මීටර් 100ක් යාමට ඔබේ පියවර ගණන 72ක් නම් පියවර 218 තැබූ විට ඔබ කොපමණ දුරක් (මීටර්) ගමන් කර ඇතිද?

05. මීටර් 100 යාමට ඔබේ පියවර ගණන 65ක් නම් මීටර් 180ක් ගමන් කිරීමට පියවර කොපමණ ඔබ තබා ඇතිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
light house black and white

දිශාව සොයමු

කෙටි කාලයක් තුල Hiking සහ Back-country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)
Hiking navigation skills මාලිමාව සිතියමක් නැතුව

ප්‍රශ්න – 03 කොටස

සිතියම් නැතුව මාලිමාව 03 කොටසේ ප්‍රශ්න... Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්....
gps sinhala

GPS සිංහලෙන්

ඔබ දැනටමත් අහල ඇති ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකාව සොයා ගත්තද එදා දවස ඔහු නව ගොඩබිමක් පැමිණි බව දැනගෙන සිටියේ නැති වග. ඔහුගේ නිගමනය වී තිබුණේ ඉන්දියාවට ගොඩ බැස්ස බවයි. සිතා බලන්න. ඔහුගේ ස්ථානයේ වෙනස කිලෝමීටර් කීයකින් වැරදිද කියා? ඉන්දියාවේ යන්න හිතන් හිටපු ඔබ ඇමරිකාවට ගියොත් සතුටුද?
හිම කුණාටුව

හිම කුණාටුවේ ගෙදර කඳවුර

නිවස වෙතට ගොස් එහි සිටි මිතුරන්ද සමඟ රාත්‍රී ආහාරය ගත් පසුව නිවස තුලට වී නිදා ගන්නා ලෙස ඔවුන් සිදු කළ ඉල්ලීම සුහදව පසෙකලා මාගේ නිදන පද්ධතියද රැගෙන කූඩාරම බලා නැවත ගමන ආරම්භ කළේ කුණාටුවේ උච්චම අවස්ථාවේදියි.
Total
0
Share