Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන් Hiking Navigation Skills සිංහල පාඩම් මාලාවේ ප්රශ්න සඳහා පිළිතුරු..
				
				
			
				
01 කොටස
- 04 
 - 03 ඩිජිටල් කියවීම් අදාල නොවේ.
 - 02 ශ්රී ලංකාව පිහිටා ඇත්තේ උතුරු අර්ධ ගෝලයේය. Global කටු යනු මුළු ලෝකයටම අදාල වන මාලිමා වේ.
 - 03 බෙසල් එක මැද පුරවා ඇත්තේ ද්රවයකිනි.
 - 04
 - 01 360 මූණත යනු බෙසල් එක හඳුන්වන නමකි.
 - 02
 
02 කොටස
- 04 
 - 02 නැවත උතුරට ගමන් කළ යුතුය.
 - 04 චුම්භක උතුර සොයා ගන්නේ මාලිමාවේ චුම්භක කටුවෙනි.
 - 01 කණ්ණාඩිය මත ඇති ඉරි මඟින් Index Line එක පෙන්වන නමුත් කණ්ණාඩිය ඒ කාරණය සිදු නොකරයි.
 - 04 ලෝහ සහ විද්යුත් උපකරණ අසලදී ගණනයන් වෙනස් විය හැකිය. සෑම විටම පොළවට සමාන්තරව මාලිමාව තබා ගත යුතුය.
 - 02
 - 03 අවසාන ඉලක්කයට එක පේලියට ඇති දෙයක් ඉලක්ක කරන්න.
 - 02 Index Line එකට අගය ගැනීමේදී ඉලක්කයට එල්ල කරගෙන සිටින්න.
 - 140
 - 192
 
03 කොටස
- 05
 - 01
 - 04 ඔබට පුරුදු කකුල පමණක් මනිනු ලැබේ.
 - 01
 - 04
 - 03
 - වම් පැත්තට 310 මෙකී ප්රශ්නයට පිළිතුරු දීමට පෙර කටු සටහනකින් විස්තර සලකුණු කර ගැනීම වඩාත් පහසු වේ.
 - වම් පැත්තට
 - 310, මීටර් 100, වම් පැත්ත
 - 220, මීටර් 350
 
04 කොටස
- 04
 - 03 තැනිතලා තණබිමක පිහිටි පඳුරක් ඇතැම් අවස්ථාවලදී උදවු විය හැකි වුවද එතරම්ම වැදගත් Waypoint එකක් නොවේ.
 - ඔබේ කමිසය/Jacket එක, තුවාය, තොප්පිය වැනි දේ.. ඔබේ Backpack එක, Dry බෑග්, කුඩාරමේ කොටසක්, පාට කුඩයක් වැනි බොහෝ දේ නම් කළ හැකිය.
 - මීටර් 303
 - 117