Dark Light
Mirror Compass Malimawa

සිතියමක් නැතුව මාලිමාව

කෙටි කාලයක් තුල Hiking සහ Back-Country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මාලිමාවේ මූලික හැඳින්වීමේ සිට සිතියමක් නොමැති අවස්ථාවකදී මාලිමාවේ භාවිතය පිලිබඳ අංක 01 පාඩම් මාලාව.
Local Highway Sri lanka

Sri Lanka Camping & Hiking (Gear/Service) Directory නාමාවලිය

Information about providers offering services and facilities for hiking and camping, a rapidly growing hobby in Sri Lanka, conveniently gathered in one place. Select your preferred Province. - (ශ්‍රී ලංකාව තුල නව විනෝදාංශයක් වශයෙන් ජනප්‍රිය වන Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන අයගේ විස්තර එකම තැනකින්.) - ඔබ කැමති පළාත තෝරන්න.
Novel part 01 CNG

CAG පළවන කොටස

මධ්‍යම පුරාවිද්‍යා කණ්ඩායම(CAG) යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඔබ අප හොඳින් දන්නා ජනප්‍රිය ආයතනයක් නම් නොවේ. ඉතා අඩු කාර්ය මණ්ඩලයකින් යුක්තව වැඩි තාක්ෂණික බුද්ධිය සහිත මෙවලම් සහ නවීන ක්‍රමෝපාය යොදා ගන්නා, අනෙකුත් අන්තර්ජාතික පුරාවිද්‍යා ආරක්ෂාව සම්බන්ධ විදේශ ආයතනයන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වා ගෙන ඒ හරහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නාවූ රහසිගත ආයතනයක් ලෙසට පැවතෙන මෙකී කණ්ඩායම පිළිබඳව අද ඔබට විශේෂ හේතුවක් පිට හෙළිදරවු කරන තෙක් නිල වශයෙන් දැනගෙන සිටියේ ජනාධිපති, අගමැති හැරුණු කොට විෂය බාර ඇමති සහ ලේකම්වරයා පමණකි.
Mirror Compass Malimawa

මාලිමාව

මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු ගැන කතා කරමු.