Dark
Light
කූඩාරම සහ Tent Stake සම්බන්ධ කරමු. Guy-line
ඔබගේ කූඩාරම සහ එහි සවිය වන Tent Stake සම්බන්ධ කිරීමට වැදගත් වන Guy-line එකේ ගැට ගැන සරලවම..
Taut-Line Hitch
දැඩි සුළං තත්වයක් තුලදී පවා කූඩාරම සමඟ මේ ගැටය භාවිතා කර ඇති අතර මාගේ අත්දැකීම් අනුව කිසිඳු ගැටළුවක් කාර්යක්ෂමතාව සහ ශක්තිය සම්බන්ධව මෙතෙක් පැන නැගී නොමැත.
කූඩාරමට ගැලපෙන Tent Stake වර්ග 04ක්.
ලංකාවේ Hike කරන අපට Tent Stake මිලදී ගැනීමේදී සොයා බැලිය යුතු කාරණා කිහිපයක් සහ වෙළඳපොලේ ජනප්‍රිය Tent Stake/Peg වර්ග
Bowline
මේ ගැටය වැදගත්වන අවස්ථා අතර ගලවා ගැනීමේ කටයුතු , නාවික කටයුතු, කඳු නැගීම් සහ භාණ්ඩ එල්ලීම හඳුන්වා දිය හැකිය. කූඩාරම සවි කිරීමේදී සම්බන්ධය ඇති කිරීමටද බහුලව මේ ගැටය යොදා ගනී.
Tent Stake අපිම හදා ගමු. 02 කොටස
නිවැරදි පිළිතුර ලබා දෙන එක් ජයග්‍රාහකයෙකුට රුපියල් දෙදහස් පන්සීයක (රු.2500/=)ක මුදලක් singleelephant.com පිටුවේ ශ්‍රී ලංකාවේ Hiking සහ Camping නාමාවලියේ කොළ පැහැය යටතේ අප වෙත විස්තර සනාථ කරන ලද ඔබ කැමති වෙළඳ ව්‍යාපාරයකින් භාණ්ඩ මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හෝ සේවයක් ලබා ගැනීමට භාවිතා කළ හැකිය.
Tent Stake අපිම හදා ගමු.
අපිම Tent Stake එකක් හදා ගන්න හැටි ගැන කතා කරන වීඩියෝවේ පළවෙනි කොටස.
හඳෙන් පාර හොයා ගමු.
ඉරෙන් පාර සොයා ගන්න ආකාරයට අමතරව තවත් එක ක්‍රමයක් හඳෙන් පාර සොයා ගැනීමට ඇත. මෙය යොදා ගනිමින් දිශාව සොයන්නේ නම් විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් නම් මෙහි නිරවද්‍යතාවය අනෙකුත් ක්‍රම තරම්ම ඉහල නොමැති බවත් වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් මෙකී ක්‍රමවේදය අවසාන සරණ වශයෙන් උපයෝගී කරගැනීම සුදුසු බවත්ය.
CAG දහහත්වන කොටස
“සිංහලෙන් කිව්වත් මැලේසියාවේ භාෂාවෙන් කිව්වත් ඔක්කොම දැනගත්තා මේ අසනීපකාරයා කරන්නේ විවාහ යෝජනාවක් කියලා. ඒකනේ කට්ටිය අත්පුඩි ගැහුවේ.”
ඉලක්කයෙන් ඉවතට Aiming Off
නිවැරදිව ඉලක්කය සොයා ගැනීමේදී අනුගමනය කරන උපායක් ලෙසට ඉලක්කයෙන් ඉවතට යාම සැලකිය හැකිය.
CAG දහසයවන කොටස
පැහැදිලිව රාජකීය සමාජයේ නිසි ස්ථානයක් කාශ්‍යපට ලැබී තිබුණේ නැත. මවගේ කුලය හේතුවූ මේ කාරණය කුඩා කාශ්‍යපගේ සිතට තදින්ම බලපෑ හැඟීමකි.