Hiking Navigation සිංහල – පාඩම් අංක 02
කාලය: පැය 01
ආයෝජනය: නොමිලේ
මේ පාඩම් මාලාව සම්බන්ධ අලුත් ලිපි සහ ප්‍රශ්න විමසුම් ඉදිරියේදී යාවත් කාලීන කරනු ලැබේ.
මෙහි සඳහන් කරුණු සම්බන්ධව යම්කිසි ගැටළුවක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබේ නම් ලිපිය හෝ වීඩියෝව අවසානයේ ඇති ප්‍රතිචාර (Comment) දක්වන කොටසේ එය සඳහන් කරන්න. හැකි ඉක්මනින් ඔබ වෙත පිළිතුරු ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.
ඔබගේ අදහස් සහ යෝජනාද අතිශයින් අගය කරන අතර ඉදිරියේදී නව විෂයයන් බලාපොරොත්තු වන්න.
මේ පාඩම් මාලාවේ අන්තර්ගතය.
පළවෙනි (01) කොටස – ඉර
ඉරෙන් පාර සොයා ගමු.
දෙවන කොටස – හඳ
හඳෙන් පාර සොයා ගමු.
තුන්වන කොටස – ගහ කොළ
අහස නැතුව (ගහෙන් කොළෙන්) පාර සොයා ගමු.
මේ සම්බන්ධ ලිපිය
මේ සම්බන්ධ ලිපිය ළඟදීම
හතර වන කොටස – තරු
තරු අපිට කියන පාර
මේ සම්බන්ධ ලිපිය
මේ සම්බන්ධ ලිපිය ළඟදීම
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ