Dark Light
කෙටි කාලයක් තුල Hiking සහ Back-country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)

Hiking Navigation සිංහල – පාඩම් අංක 02

කාලය: පැය 01
ආයෝජනය: නොමිලේ

මේ පාඩම් මාලාව සම්බන්ධ අලුත් ලිපි සහ ප්‍රශ්න විමසුම් ඉදිරියේදී යාවත් කාලීන කරනු ලැබේ.

මෙහි සඳහන් කරුණු සම්බන්ධව යම්කිසි ගැටළුවක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබේ නම් ලිපිය හෝ වීඩියෝව අවසානයේ ඇති ප්‍රතිචාර (Comment) දක්වන කොටසේ එය සඳහන් කරන්න. හැකි ඉක්මනින් ඔබ වෙත පිළිතුරු ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.

728x90

ඔබගේ අදහස් සහ යෝජනාද අතිශයින් අගය කරන අතර ඉදිරියේදී නව විෂයයන් බලාපොරොත්තු වන්න.

මේ පාඩම් මාලාවේ අන්තර්ගතය.

පළවෙනි (01) කොටස – ඉර

ඉරෙන් පාර සොයා ගමු.

දෙවන කොටස – හඳ

හඳෙන් පාර සොයා ගමු.

තුන්වන කොටස – ගහ කොළ

අහස නැතුව (ගහෙන් කොළෙන්) පාර සොයා ගමු.

මේ සම්බන්ධ ලිපිය

මේ සම්බන්ධ ලිපිය ළඟදීම

හතර වන කොටස – තරු

තරු අපිට කියන පාර

මේ සම්බන්ධ ලිපිය

මේ සම්බන්ධ ලිපිය ළඟදීම

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
මාලිමාව malimawa hiking and navigation skills

ප්‍රශ්න – 01 කොටස

සිතියම් නැතුව මාලිමාව 01 කොටසේ ප්‍රශ්න... Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්....
Hiking navigation skills 01 sinhala book

Buy E-Book Here

ශ්‍රී ලංකාව තුල වෘත්තීය මට්ටමෙන් සිංහල භාෂාවෙන් Navigation විෂය සම්බන්ධව ලියවුණු පොත් තිබුණද Hiking සහ Back-Country කෑම්පින් වලට අදාලව මෙකී විෂය වෙනුවෙන් සරල සිංහල භාෂාවෙන් ලියවුණු පොතක් පලකිරීම මාගේ අභිප්‍රායයි.
Total
15
Share