Dark Light
කෙටි කාලයක් තුල Hiking සහ Back-country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)

Hiking Navigation සිංහල – පාඩම් අංක 02

කාලය: පැය 01
ආයෝජනය: නොමිලේ

මේ පාඩම් මාලාව සම්බන්ධ අලුත් ලිපි සහ ප්‍රශ්න විමසුම් ඉදිරියේදී යාවත් කාලීන කරනු ලැබේ.

මෙහි සඳහන් කරුණු සම්බන්ධව යම්කිසි ගැටළුවක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබේ නම් ලිපිය හෝ වීඩියෝව අවසානයේ ඇති ප්‍රතිචාර (Comment) දක්වන කොටසේ එය සඳහන් කරන්න. හැකි ඉක්මනින් ඔබ වෙත පිළිතුරු ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.

728x90

ඔබගේ අදහස් සහ යෝජනාද අතිශයින් අගය කරන අතර ඉදිරියේදී නව විෂයයන් බලාපොරොත්තු වන්න.

මේ පාඩම් මාලාවේ අන්තර්ගතය.

පළවෙනි (01) කොටස – ඉර

ඉරෙන් පාර සොයා ගමු.

දෙවන කොටස – හඳ

හඳෙන් පාර සොයා ගමු.

තුන්වන කොටස – ගහ කොළ

අහස නැතුව (ගහෙන් කොළෙන්) පාර සොයා ගමු.

මේ සම්බන්ධ ලිපිය

මේ සම්බන්ධ ලිපිය ළඟදීම

හතර වන කොටස – තරු

තරු අපිට කියන පාර

මේ සම්බන්ධ ලිපිය

මේ සම්බන්ධ ලිපිය ළඟදීම

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
pace count ranger beads

රේන්ජර්ස් බීඩ්ස් 2.0

සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක්..
හිම කුණාටුව

හිම කුණාටුවේ ගෙදර කඳවුර

නිවස වෙතට ගොස් එහි සිටි මිතුරන්ද සමඟ රාත්‍රී ආහාරය ගත් පසුව නිවස තුලට වී නිදා ගන්නා ලෙස ඔවුන් සිදු කළ ඉල්ලීම සුහදව පසෙකලා මාගේ නිදන පද්ධතියද රැගෙන කූඩාරම බලා නැවත ගමන ආරම්භ කළේ කුණාටුවේ උච්චම අවස්ථාවේදියි.
Total
15
Share