Dark
Light
Camping & Hiking Sri Lanka – (Gear/Service) Western Province බස්නාහිර පළාත
Details of those providing Services and Facilities for Hiking and Camping in the Western Province -
(බස්නාහිර පළාතේ Hiking සහ Camping සඳහා සේවා සහ පහසුකම් සපයන අයගේ විස්තර)
සතුන්ගෙන් ජලය සොයා ගැනීම
විවිධ සතුන් ආශ්රයෙන් හදිසි අවස්ථාවකදී වතුර ළඟ පාතක ඇතිදැයි සොයා බැලීමට උපකාරී වන ආකාර
බොරු කතා
ඔබට මෙවන් පණිවිඩියක් හෝ දැන්වීමක් ලැබුනේ නම් ඒ ගැන විස්තර අපගේ Facebook පිටුව හරහා විමසන්න.
එහි සත්‍ය අසත්‍යතාවය මැන දීමට ඔබට උදවු කරන්න කැමති අතර මා කිසි විටක ඔබට ඇති Hiking සහ Camping ගැන ප්‍රශ්න ඇරෙන්නට ආගමන උපදෙස් ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.
කූඩාරම ජල කාන්දුවකට ඔරොත්තු දීම.
බොහොමයක් ටෙන්ට් වර්ග වල මෙහි සඳහන් තක්සේරු අගයන් සඳහන් කර ඇති අතර වැසි සහිත කාලයක් ඔබේ ගමන යෙදී ඇත්නම් ඒ ගැන හොඳින් සොයා බලන්න
GPS සිංහලෙන්
ඔබ දැනටමත් අහල ඇති ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකාව සොයා ගත්තද එදා දවස ඔහු නව ගොඩබිමක් පැමිණි බව දැනගෙන සිටියේ නැති වග. ඔහුගේ නිගමනය වී තිබුණේ ඉන්දියාවට ගොඩ බැස්ස බවයි. සිතා බලන්න. ඔහුගේ ස්ථානයේ වෙනස කිලෝමීටර් කීයකින් වැරදිද කියා? ඉන්දියාවේ යන්න හිතන් හිටපු ඔබ ඇමරිකාවට ගියොත් සතුටුද?
මදුරු කරදරේ
විශේෂයෙන් අමතක නොකළ යුතු දෙය නම් ඉතිහාසය පුරාවට මිනිස් මරණ වලට වැඩිපුරම වග කියන සත්වයා වලසෙකු, සර්පයෙකු හෝ මෝරෙකු නොව මදුරුවා බවයි.
Taut-Line Hitch
දැඩි සුළං තත්වයක් තුලදී පවා කූඩාරම සමඟ මේ ගැටය භාවිතා කර ඇති අතර මාගේ අත්දැකීම් අනුව කිසිඳු ගැටළුවක් කාර්යක්ෂමතාව සහ ශක්තිය සම්බන්ධව මෙතෙක් පැන නැගී නොමැත.
Bowline
මේ ගැටය වැදගත්වන අවස්ථා අතර ගලවා ගැනීමේ කටයුතු , නාවික කටයුතු, කඳු නැගීම් සහ භාණ්ඩ එල්ලීම හඳුන්වා දිය හැකිය. කූඩාරම සවි කිරීමේදී සම්බන්ධය ඇති කිරීමටද බහුලව මේ ගැටය යොදා ගනී.
හඳෙන් පාර හොයා ගමු.
ඉරෙන් පාර සොයා ගන්න ආකාරයට අමතරව තවත් එක ක්‍රමයක් හඳෙන් පාර සොයා ගැනීමට ඇත. මෙය යොදා ගනිමින් දිශාව සොයන්නේ නම් විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් නම් මෙහි නිරවද්‍යතාවය අනෙකුත් ක්‍රම තරම්ම ඉහල නොමැති බවත් වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් මෙකී ක්‍රමවේදය අවසාන සරණ වශයෙන් උපයෝගී කරගැනීම සුදුසු බවත්ය.
CAG දහහත්වන කොටස
“සිංහලෙන් කිව්වත් මැලේසියාවේ භාෂාවෙන් කිව්වත් ඔක්කොම දැනගත්තා මේ අසනීපකාරයා කරන්නේ විවාහ යෝජනාවක් කියලා. ඒකනේ කට්ටිය අත්පුඩි ගැහුවේ.”