Dark
Light
කූඩාරම ගහන්න හොඳම තැන
ඔබ රැගෙන පැමිණි සියල්ල නැවත රැගෙන යන්න. ඊට පෙර එකී ස්ථානයේ වෙනත් අය දමා ගිය දේවල් ඇත්නම් හැකි පමණ ඒවා සුදුසු පරිදි රැගෙන යන්න. ඔබට සොබා දහම නිහඬව ආශීර්වාද කරනු ඇත.
CAG පහළොස්වන කොටස
සුළු මොහොතක් ගත විය. රීටා සිටි දෙසින් වෙඩි හඬවල් දෙකක් එක විට ඇසෙන්නට විය. වහා ස්ථූප උපකරණය ගලවා ගත් රුසිරු වහලය මත සිටම විමසා බැලුවේ රීටා හට කුමක් සිදුවීද යන්නයි.
සිතියම මාලිමාව සමඟ Map Triangulation
ත්‍රිකෝණාකාර ක්‍රමය (Map Triangulation) යනු අප සිතියමේ සිටින ස්ථානය නිවැරදිව නොදන්නා විට මාලිමාව සහ අවට භුලක්ෂණ උපයෝගී කරගෙන එකී ස්ථානය සොයා ගන්න ක්‍රමයයි.
CAG දහහතරවන කොටස
“මේ කියන පද දෙකෙන් විස්තර කරන උපකරණය තමයි අනිත් උපකරණ පහේ ප්‍රධානියා කියලා. ඒක නිසා තමයි මේ උපකරණය හොයාගන්න එක මේ තරම් දුරට හංගලා තියෙන්නේ, කිසිම විස්තරයක් නැතිව.”
බොන්න තියෙන්නේ මුහුදු වතුර විතරද?
කරදිය පමණක් ඇති තැනක අතරමං වුනොත්? බොන වතුර සාදා ගැනීමට අපට ප්‍රයෝගිකව උදවු කර ගත හැකි ක්‍රම 03ක් ගැන කථා කරමු.
CAG දහතුන්වන කොටස
කැටපත් පවුර සාක්ෂියක් මේ භාෂා වෙනස පුදුම ඉක්මනට මුළු රට පුරාම වෙලා තියෙන එකට. ඒ කාලේ ඉන්ටර්නෙට්වත් තිබුන නම් හිතන්න තිබ්බා. මෙච්චර ඉක්මනට තොරතුරු හුවමාරු වෙයි කියලා. අනික වෙනස් වුණු භාෂාවක්, මුළු රට පුරාම පැතිරෙන වේගය, ටිකක් ලොකු පුදුමයක් නෙවෙයිද?
සිතියම-මාලිමාව-ගමන
මෙතෙක් ඉගෙනගත් දැනුම එකතු කර සිතියම මාලිමාව සමඟ ඉදිරියට ඇවිද යාම.
හොඳම වතුර සහ විකල්ප? (ඇල්කොහොල්, මුත්‍රා, ලේ, කරදිය?)
හොඳම වතුර මුලාශ්‍රය හොයා ගන්නේ කොහොමද සහ මිරිදිය වතුර වෙනුවට හදිසි තත්වයකදී වෙනත් විකල්ප පාවිච්චි කරන්න පුළුවන්ද?
CAG දොළොස්වන කොටස
මා ඔබ ගැන දන්නේ කුඩා කල සිට කාශ්‍යප, රාජකීයන් සියලුම දෙනාට වඩා ඔබ කලාකාමී ශ්‍රේෂ්ඨ නායකත්වයක් ඇති චරිතයක්.
සිතියම කියවන්න හදා ගමු. (Orientation)
සිතියමක් කියවීමට පෙර දැන ගත යුතු වැදගත්ම දේ නම් එය නිසි පරිදි සාදා ගැනීම හෙවත් හැඩ ගසා ගැනීමයි. මෙය ආකාර දෙකකට කළ හැකියි. සිතියම් Orientation සහ සිල්වා 1 2 3.