Dark
Light
CAG නමවන කොටස
“මට වැඩි වෙලාවක් ඊජිප්තුවෙ හැංගිලා ඉන්න බැහැ ඩොක්ටර් වසීම්, මම ඉක්මනට ඉන්දියාවට යන්නට ඕනෑ.”
Declination හෙවත් උතුරු අතර වෙනස
මෙහි විස්තර කරන වෙනස අද දවසට අදාලව නිවැරදිව ඔබ සිටින ස්ථානයට දැන ගැනීමට මේ ලිපියේ සඳහන් කර ඇති වෙබ් පිටු බලන්න.
CAG අටවන කොටස
“අපට කතා කර කර සිටීමට වෙලාවක් නෑ, මාගේ අසු සූදානම්. වහා ගොඩවන්න. මේ දැන්ම අප මාන්තොට වෙත පලාගොස් නෞකාවක් අතර සැඟවී භාරතයට අපගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පලා යා යුතුයි.”
උතුර
අප Hiking හෝ Back-Country Camping සිදු කරන විට සිතියමේ දැක්වෙන උතුර වන ජාල උතුර සහ මාලිමාවේ දැක්වෙන චුම්භක උතුර අතර වෙනස නිරාකරණය කළ යුතුය.
අතේ තියන ගානට Hike කරන්න භාණ්ඩ ගන්න විදිහ
ලැයිස්තුව පිළිබඳව පමණක් මෙහි වැඩිදුර තොරතුරු ඇතිව සඳහන් කර ඇත. අනෙකුත් තොරතුරු ඔබට වීඩියෝවේ 5 වන විනාඩියේ 52 තත්පරයේ සිට ඉදිරියට නැරඹිය හැකිය.
CAG හත්වන කොටස
වහා සැලැස්ම වෙනස් කළ රුසිරු තම ගමන් මල්ලේ ආරක්ෂාවට යොදා සිටි ඉබ්බා ගෙන සැක කටයුතු පුද්ගලයා සැඟවී සිටි වැසිකිලියේ දොර පිටතින් අගුලු දැමීය. ඉන්පසු උපරිම ප්‍රමාණයට ජල කරාමය විවෘත කලේ හොඳින් හඬ ඇසෙන පරිදිය.
දිශාව සොයමු
කෙටි කාලයක් තුල Hiking සහ Back-country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න.
මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)
CAG හයවන කොටස
දෑස කිහිප වතාවක් පියවී ගියේය. නැවතත් මුහුදු රළ හේතුකොටගෙන තිගැස්සී අවදිවිය. හිසෙහි පැවති ඇම්ම කිහිප ගුණයකින් වේදනා දෙන්නට විය. මෙය නම් තම ජීවිතයේ අවසාන මොහොත බව රුසිරු නිගමනය කලේ තැන්පත්ව මරණයට මුහුණ දිය යුතු අදිටනෙන් යුතුවය.
CAG පස්වන කොටස
ඉහල නගරයේ සෝපානද ගිනි දල්වා අය පරපුරේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් තාවකාලිකව අප විසිර යායුතු බවයි මාගේ අවසන් යෝජනාව
CAG හතරවන කොටස
“කොක්පිට් එකට පයිලට්ලා ඇරෙන්න වෙන කාටවත් යන්න දෙන්න තහනම් කරලා තියෙන්නේ. ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා. ඉස්සර වගේ දැන් යන්න බැහැ මහත්මයා.”